මහින්ද රාජපක්ෂ රටින් පිටුවහල් කරනවා..- අමරවීර
July 8, 2017 at 10:28 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටින් පිටුවහල් කරන බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව හෙලි කලේය.
Moota chande deepu un koheda? Unta gahapiyaw…
Thoge ammath ekka da ? Duwek innawa nam eyath yawapang………..
Wadiya dangalanna epa, janaya kopa wunoth umbath iwarai, gramasevakayath iwarai.
Nayata kahinna epa praharayo.
India Wala planty hadapu kolla agamaty lankawe bus lord karapu kolla anagata nayakaya hada
අටවත් පාස් නැති නුගතුන් දේශපාලනයට ගත්තම මේක තමයි වෙන්නේ.
දැන්වත් උගත් සුචරිතවත් මිනිස්සු සමඟ පමණක් දේශපාලනය කිරීමට මහින්දට ශක්තිය ලැබිය යුතුයි.
මූ උඩු බිරුවට කඳු නං පාත්වෙන්නේ නෑ. නමුත් බල්ලන්ගේ උඩු බිරීමෙන් අප මනසට විවේකයක් නැතිවෙනවා. ඒ නිසා ඔය බල්ලන්ව එක්කෝ කූඩු කල යුතුයි, නැතිනම් “ඉවත්” කල යුතුයි.
Meyage moone thiyena buddhimath penumai kathawe thiyena gahambeera bawai arthanvitha bawai ahuwama dakkama Mata Nam hithenne meya epadila thiyenna April palawenidha kiyala.