මහින්ද රාජපක්‍ෂ රටින් පිටුවහල් කරනවා..- අමරවීර

July 8, 2017 at 10:28 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ රටින් පිටුවහල් කරනවා..- අමරවීර

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නා බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටින් පිටුවහල් කරන බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හමුවේ ප‍්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව හෙලි කලේය.

31,048 Viewers

16 Comments to “මහින්ද රාජපක්‍ෂ රටින් පිටුවහල් කරනවා..- අමරවීර”

  1. Chapa says:

    Dulumla pacha kelinawa

    • ලංකා ලොජික් says:

      කවුද කවුද මේ වගේ කතා කියන්නේ…..
      එකාධිපති වාදයක සුවද දැනෙනවා මහත්වරුනි……..

  2. Aurora says:

    මීහරකෙක් වගේ කෑගැහුවට කවදා හරි උඹවත් උඹේ මහා මී හරකා බොරුපතිවත් මහජන කෝපයෙන් බේරගන්න සිදුවන්නේත් මහින්ද රාජපක්ෂ තුමාටම තමයි. උඹල දන්නේ නැතිද දැනගන බයට ලතෝනි දෙනවද තොපිට එරෙහිව තියන මහජන කෝපය කොතරම්ද කියා. ආගම් බේදයකින් තොරව මුළු රටම උඹලට එරෙහිව එකතු වෙමින් ඉන්නේ. නමුත් යහපාලනයේ එල්ලී ඉන්න ගමන් මහින්දටත් ඒකාබද්ධ විපක්ෂෙටත් එරෙහිව වාචාල කථා කියන SLFP ඇමතිල ජනාධිපතිගේ බලතල ඉවරඋනාට පස්සේ මුවාවෙන්න තැනක් සොයාගතයුතුය. UNP ය සුපුරුදු විදිහට රූල මාරුකරලා ඔහේ යාවි.

  3. Amda says:

    Pituwahal korai achchige redda

  4. saman adikari says:

    SLFP has end her political journey .History has decided that SLFP current led by M.Siresena and CBK leadership of Tamil Federalist put into dustbin of history, Amraweera is political lumpen

  5. Nimal R says:

    “බස් කොන්දොස්තර මැස්ස ගිය උඩ” මුට නෙවෙයි මූව ජාතක කරපු එවුන්ට බනින්න ඕනෑ

  6. Rohitha says:

    vinasa kale viparita buddhi (when the time of one’s destruction comes the mind gets deranged), Mr Amaraweera.

  7. මුතුහූනා says:

    මහින්දලම ෙද්ශපාලනයට ගෙනාපු ෙදෙක් පන්තියට විතරක් පාසල් ගිය තංගල්ල බස්ටෑන්ඩ් ඒකේ ඉඳපු කුලියට බස් ෙලා්ඩ් කරන්නා ෙපාර වෙච්ච තරම. ඊලඟ රාජ්‍ය නායකය ෙන්. දැන් ඉන්න මෑන් 8 සමත් , ඊලඟ නායකය දෙක සමත්. මුන්ට ගිය රට.

  8. NAK says:

    It is highly unlikely that Dilum would make up such a lie at the same time motta amraya may have uttered some nonsense to this effect.

  9. kamalsiri kuruwita says:

    Hari hariee, api ewa koramuko. Eita issella puluwan nam janadhi pathi chande thiyala hitapallako.

  10. padasira says:

    කල්මුනේ, අක්‌කරපත්තුව, සමන්තුරේ, පොතුවිල්, එරාවුර් සහ කලවංචිකුඩි පොලිස්‌ ස්‌ථානවල සිටි පොලිස්‌ භටයන්ට එදා ප්‍රේමදාස රජයේ නියෝග මත කොටින්ට යටත්වීමට සිදුවිය.

    මේ යටත්වූ පොලිස්‌ භටයන්ට සිදුවූයේ කුමක්‌දැයි රජය නිරීක්‍ෂණය කළේ නැත.

  11. siraa says:

    Moota chande deepu un koheda? Unta gahapiyaw…

  12. Dickie Bird says:

    Thoge ammath ekka da ? Duwek innawa nam eyath yawapang………..

    Wadiya dangalanna epa, janaya kopa wunoth umbath iwarai, gramasevakayath iwarai.
    Nayata kahinna epa praharayo.

  13. Yaka says:

    India Wala planty hadapu kolla agamaty lankawe bus lord karapu kolla anagata nayakaya hada

  14. Boo says:

    අටවත් පාස් නැති නුගතුන් දේශපාලනයට ගත්තම මේක තමයි වෙන්නේ.
    දැන්වත් උගත් සුචරිතවත් මිනිස්සු සමඟ පමණක් දේශපාලනය කිරීමට මහින්දට ශක්තිය ලැබිය යුතුයි.
    මූ උඩු බිරුවට කඳු නං පාත්වෙන්නේ නෑ. නමුත් බල්ලන්ගේ උඩු බිරීමෙන් අප මනසට විවේකයක් නැතිවෙනවා. ඒ නිසා ඔය බල්ලන්ව එක්කෝ කූඩු කල යුතුයි, නැතිනම් “ඉවත්” කල යුතුයි.

  15. Liston says:

    Meyage moone thiyena buddhimath penumai kathawe thiyena gahambeera bawai arthanvitha bawai ahuwama dakkama Mata Nam hithenne meya epadila thiyenna April palawenidha kiyala.

Main News