මහින්ද රාජපක්‍ෂ ලවා කුඹුරු කොටවන්න ශ‍්‍රීලනිප මහ ලේකම් සැරසේ..

October 9, 2017 at 9:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ලවා කුඹුරු කොටවන්න ශ‍්‍රීලනිප මහ ලේකම් සැරසේ..

විශ‍්‍රාම සුවයෙන් ගෙදරට වී නොසිට මෙම රජය විසින් ආරම්භ කර ඇති වගා සංග‍්‍රාමයට එක් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ‘ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය’ වැඩසටහන යටතේ හෝමාගමදී පැවති කොළඹ දිස්ත‍්‍රික් වප්මගුල් උත්සවයේදීය.

ලෝකයේ බොහෝ රටවල නායකයන් විශ‍්‍රාම ගිය පසු කුඹුරට ගොවිබිමට එක්වන්නේ යයිද කී ඔහු මෙරට සිටි නායකයින් දෙපලගෙන්ද තම විශ‍්‍රාම දිවියේ එසේ කරන්නැයි ඉල්ලා සිටින බවද කීවේය.

මේ සදහා ‘ඵල දරන විශ‍්‍රාමය’ නම් අලූත් වැඩසටහනක් ආරම්භ කර ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

42 views

10 Comments to “මහින්ද රාජපක්‍ෂ ලවා කුඹුරු කොටවන්න ශ‍්‍රීලනිප මහ ලේකම් සැරසේ..”

  1. siraa says:

    Mahinda pissu kelinne nethiwa hari weda kalaa nam ada rata goda. Eyaa beluwe balaya pawathwaa ganne kohomada kiyala witharayi. Eeken une hambayata rata paawaa deema pamani. Chanda balaagena. Hari dee kalaa nam adath janapathi, ratath goda.

    • ගංජානි says:

      “මහින්ද රාජපක්‍ෂ ලවා කුඹුරු කොටවා ගංජා වැවීමට ශ‍්‍රීලනිප අමන ලේකම් සැරසේ..”

    • kolvin says:

      ane patta tattayo umba oya taram Mahindata baya mokada. balagena hitapiyaw thopi tika okkoma kumburu walata dala hanna ona miii harak wenuwata.

  2. සෝමසිරි says:

    මහින්දව කුඹුර හාන්න මී හරකාට තමයි ගන්න ඕනා 🐂 🐃

    • Ala Mada Gedara lokka says:

      Mr. Somasiri,

      Kalabala wenna epa. Api dannawa oya 62n kenek bawa. Me dawaswala danekatawath 62n kenek hoyaganna nathi welawe obathuma thama api gana wiswasa karagena inna eka apita harima adambarai.

      Kumburu hanna api MR wa meeharakata ganna ona mokatada. Ai api eyata prasiddiyak denne. Obathuma wage meeharakta ithama assanna thawa keepa denek hoyaganimu ae wadeta. Duminda wage thawa meeharak innawa malaga. Mama unath katawath deveni naha.

    • Tikka says:

      ඇයි උඹේ අප්පච්චි දැන් ඒ රස්සාව නතර කරලද?

  3. හෙළබිමට පණමෙන් says:

    towa marala keli keli walata kapala ballanta daanwa wesige puthooooo

  4. අංගෝ නැන්දා says:

    දරුවෝ අර ඒ.ඇස්.පි. ලොක්කව එවන්නද? මිනිහා ආවොත් පුපුරන්න දේවී කුඹුරේම පලවෙන්න.

  5. සිරිඅක්ක says:

    වෙලුනු ආනමාලු කෙහෙල් ගෙඩි ඔනෙද?

  6. sira says:

    මචං දුමියො අර බිල්ඩිම අයිති නෝනවත් ගෙන්න ගමු ඕක හාන්න​.

Main News