මහින්ද රාජපක්ෂ විසින් මීලග ජනාධිපති අපේක්ෂකයා ලෙස මා නම් කරාවි.. තරග කරන්න මං සූදානම්..- ඩිලාන්
May 24, 2018 at 10:54 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂ පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් නම් කරවි යයි තමනට සිතුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
පැවති සාකච්චාවේදී හිටපු ජනාධිපතිවරයා විසින් තමනට දැක්වූ ප්‍රතිචාරය අනුව එසේ සිතුන බවත් යම් හෙයකින් තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලොත් තරග කිරීමට තමන්ද සූදානම් යයිද ඔහු සදහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රිලනිප 16 කණ්ඩායම ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සිදු කල සාකච්චාව සම්බන්ධයෙන් අදහස් පල කිරීමට කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
ඔයිට හොඳා අර පිස්සු මර්වියා.
“Thamammge thattam Thammettam”. But others might not appreciate not.
muge pissu thadawela. kageth hith noridenta katha karana eka MRge puruddak.
මහින්ද රාජපක්ෂ යනු ඉතාමත් පරිනත දේශපාලඥයෙක් වන අතර ඔහු කිසිදු විටෙක පිස්සෙක් ජනාධිපති අපේක්ෂකයා නොකරනු ඇත.
පිස්සෙක් කිසිදු විටෙක තමා පිස්සෙක් බව නොපිළිගන්නා අතර ඔහු කියන කතා ඔහුම හැර වෙනත් කිසිදු පුද්ගලයෙක් නොඅසයි
අන්ගොඩින් පැනල ඇවිත්
Artene kiyana behetha 50 mg. dawasata deoaraj oawichchi karannna. Eken guna neththam kotuwata gos 152 basayata nega kondosthara mahathata Wiveka Nikethanaya langa bassanna kiwwahama bassai. Sathi dekakin gedra ya heka.
නැගිටපන් එළිවෙලා