මහින්ද රාජපක්‍ෂ විහිළු කාරයෙක් වෙලා..

April 9, 2017 at 8:40 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ විහිළු කාරයෙක් වෙලා..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ විසින් වෙසක් පෝය 2කට පසු ආන්ඩුව පෙරලිමට හැකියැයි පැවසිම විහිලුවක් පමනක් බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට මුරුතවෙල ප්‍රෙද්ශයේ පැවති ජනහමුවකදිය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවෙි ‘බැසිල් ගේ කිමට වෙසක් පෝය 2කට කලින් ජන්දෙකට ගිහින් එතුමා ඉලලගෙන කෑවා.දැන් අලුත් පක්ශයක් හදාගෙන ශ්‍රිලනිප පාක්ශකයින් බිලිබාගන්න හදනවා. හැබැයි පක්ශය දෙකඩ කරලා වෙනම ජන්දෙකට ගියොත් ඔය උදවියටත් ලලිත් ගාමිනිලා වගේ නන්නත්තාර වෙන එක විතරයි වෙන්නේ.අපේ තරුන සමුලුවට පැමිනි අතිවිශාල තරුන සහාබාගිත්වයෙන් පෙනිගියා ශ්‍රිලනිප තරුනයන් පාක්ශකයින් අතිබහුතරය පුද්ගලවන්දනවෙි යාම ප්‍රතික්ශේප කර ඇති බව’

80 views