මහින්ද රාජපක්ෂ විහිළු කාරයෙක් වෙලා..
April 9, 2017 at 8:40 am | lanka C news
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් වෙසක් පෝය 2කට පසු ආන්ඩුව පෙරලිමට හැකියැයි පැවසිම විහිලුවක් පමනක් බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට මුරුතවෙල ප්‍රෙද්ශයේ පැවති ජනහමුවකදිය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවෙි ‘බැසිල් ගේ කිමට වෙසක් පෝය 2කට කලින් ජන්දෙකට ගිහින් එතුමා ඉලලගෙන කෑවා.දැන් අලුත් පක්ශයක් හදාගෙන ශ්‍රිලනිප පාක්ශකයින් බිලිබාගන්න හදනවා. හැබැයි පක්ශය දෙකඩ කරලා වෙනම ජන්දෙකට ගියොත් ඔය උදවියටත් ලලිත් ගාමිනිලා වගේ නන්නත්තාර වෙන එක විතරයි වෙන්නේ.අපේ තරුන සමුලුවට පැමිනි අතිවිශාල තරුන සහාබාගිත්වයෙන් පෙනිගියා ශ්‍රිලනිප තරුනයන් පාක්ශකයින් අතිබහුතරය පුද්ගලවන්දනවෙි යාම ප්‍රතික්ශේප කර ඇති බව’
අනේ කොටෝ චන්දේ තියපන්කෝ උබේ ඔය මහ ලොකු SLFP දිනනව බලන්න.උබ හොදයි රන්න පැත්තේ මී හරක් දක්කන්න.
වරෙන්කො ගමට චන්දෙ ඉල්ලන්න.
අනිවා….ඒක තමයි වෙන්නෙ…..
මෙච්චර කාලයක් මේකා රන්න පැත්තේ මී හරක් දක්කන්න ඇති…හැබැයි පුතො මේ චන්දෙදි ඒ මීහරක් තමයි තොව දක්කන්නෙ…..මොකද අද මීහරක් තොට වැඩිය බුද්දිමත් නිසා…..
මට කියන්න තියෙන්නේ අමර්වීරයට අධෝමාර්ග හූවකින් පමණී
වාසියට යන කැනහිල්ත් ඉන්නවා සරත් වීරසේකර වගේ..ඒත් දැන් එහෙම අය මහින්දත් එක්ක නෑ..
uba nam apita wihiluwak – heluwen arayaka
ඒ විහිළුකාරයගේ පස්සෙන් ගිහිල්ලා තමයි ගිය මැතිවරණයේදී ඡනතාවගෙන් චන්දේ අරන් පාර්ලිමේන්තු ගියේ…
Api…. NGO karayinge rata bedana wikunana paawadena huu en pee karayinge padeta natana ruukadayo tikak wela.
tho wage awajathakayek mage ratata wadanna thoge ammata digital karanna eththe ‘Bhuk Bhuk’ kiyana ekek wenna ethi
අමරයයය් අාප්ප කට්ටියය් ෂුවර් එකටම එන චන්දෙදි ජූඒම්පියට පනිනවා. ශ්‍රිලංකා නිදහස් පක්ෂෙ ඉතිරිය මහින්දට. ඔින් කිව්වා
හරි.. හරි අමරේ චන්දෙ තියල බලපන්කො.
Tota hena hatama wadida owna