මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිප සාමාජිකයෙක් නොවේ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

May 29, 2018 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිප සාමාජිකයෙක් නොවේ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයෙක් නොවන බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිප අනුශාසකයෙකු වුවද පැවති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුකු කල බවද ඔහු පෙන්වා දෙයි.

පොහොට්ටුවක් අතේ තියාගෙන මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ පොහොට්ටුවට කතිරය ගසන ලෙස බවත් පැවසූ මහ ලේකම්යරයා එනිසා රාජපක්‍ෂ මහතා නියෝජනය කරන්නේ පොහොට්ටුව බව ස්ථිර යයිද සදහන් කරයි.

"මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි" – ඇමති දුමින්ද

"මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි" – ඇමති දුමින්ද දිසානායක

Gepostet von SLRC News am Dienstag, 29. Mai 2018

128 views

28 Comments to “මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිප සාමාජිකයෙක් නොවේ..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. Aurora says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට තව චන්ද දෙකයි. ඊළඟ පළමු චන්දෙන් චන්ද ප්‍රතිශතය 7% ට බහිනවා. දෙවන ච න්දෙන් 3%, මන්ත්‍රී කෙනෙක් තේරෙන්න සලුවෙන්න මදි වෙනවා. එතකම් දිය හැලියේ කකුළුවා සේ පිස්සු කෙල කෙල ඉන්න පුළුවන්.

  2. raymond says:

    ඉලග චන්දයෙදි ඔයත් එ ජාප යෙ තමයි

  3. David Milli-banda says:

    When mahinda joined the SLFP, this Dhuminda may not have even being swirling in his father’s balls.

  4. sabitha akka says:

    apiwa Penneth ehamada???

  5. එජාප දුමියා says:

    කීයක් ඔට්ටුද මූ ලබන පාර එන්නෙ යූ ඇන් පියෙන් එතකොට අහන්න මුගෙ කියමන් තියාගනිමු.

  6. Ajith says:

    SLFP is not a recognized political party in Sri Lanka any more. All ex-SLFA voters are now SLPA (pohottuwa) voters. Our leader and the KING is Mahinda Rajapaksha. True our King is not SLFP member. SLFA at its final drama these days with my3, chandrika and other traitirs.

  7. Hitan@Hutan.com says:

    මූ මේකෙ ඉන්නම ඕන.නැත්නම් කවුද ශ්‍රිලනිප සෑයට ගිනි තියන්නෙ?

  8. paan choon says:

    ethakota sabitha?

  9. මු බර්ටි ගේ පුතෙක් නොවේ says:

    මු බර්ටි ගේ පුතෙක් නොවේ

  10. aae ri kuddda tho kata whapiya .thopila okkama viduli putuata yawanna thamae oorna.thogey mae3naya wa nam pau marannna narakae.panapitinna nwalalanna oora.

Main News