මහින්ද රාජපක්‍ෂ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ වේදිකාවට ගොඩවේ..

April 9, 2017 at 10:00 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ වේදිකාවට ගොඩවේ..

තමන් එන රැස්වීම්වලට ඉදිරියේදී සෙනග ගෙන්වන්නට එපා යයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා රත්නපුරයේදී කීය.

තම රැස්වීම්වලට සෙනග එනවා දුටුවිට ආන්ඩුව විසින් මැතිවරණ තවත් කල් දාන්නේ යයිද කී හිටපු ජනපති අද වන විට මැතිවණ කල් දැමීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල සේවය ඉටුවීම ප‍්‍රමාද වී ඇති බවද කීය.

අගමැති රනිල් හම්බන්තොට වරාය ගැන විදේශවලදී කියන්නේ එය ඉතා හොඳ වරායක් බවත් පැමිණ කර්මාන්ත ශාල ආරම්භ කරන ලෙදස් බවද කී රාජපක්‍ෂ මහතා ලංකාවේදී කියන්නේ හම්බන්තොට වරාය ලොව ලොකුම පිහිනුම් තටාකය ලෙස බවද පැවසීය.

මෙම ජනහමුව පැවැත්වුනේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සදහායි.

39 views

11 Comments to “මහින්ද රාජපක්‍ෂ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ වේදිකාවට ගොඩවේ..”

  1. frank says:

    This fellow should be sacked from SLFP. Sewala MY3 dont have a back bone.

  2. Rohana Salgaod says:

    Frank doesn’t know what is happening there living dream world and with ngo money i am wondering why as father who has got children how Mr.Frank Frankly feed their kids from black money. he must a shamelessly

  3. Rohana Salgaod says:

    Frank doesn’t know what is happening to our motherland there living dream world and with ngo money i am wondering why as father who has got children how Mr.Frank Frankly feed their kids from black money. he must a shamelessly

  4. KANDYAN says:

    You should be sacked from this country frankly

  5. Minimuthu says:

    Yes sack and see what would happen to those who are in power today. All politicians are more or less the same.. We do not have a clear cut in who is good or bad, but MR did what country needed at the time.. Everyone gets commissions from what they do in power.. For that they come into politics… in most countries.. if not all. This government in power is shamelessly doing worse.

  6. NAK says:

    Frankly Frank you sound a little bit off in your head.Try and see a doctor if when they are not on strike!

Main News