මහින්ද රාජපක්‍ෂ හරකෙක් වගේ ඇදගෙන යන්නේ..- ජවිපෙ කියයි..[Video]

March 25, 2018 at 10:37 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ හරකෙක් වගේ ඇදගෙන යන්නේ..- ජවිපෙ කියයි..[Video]

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාස භංගයට එකගව ඡන්දය දීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තම පක්‍ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

මෙම විශ්වාස භංගය මහින්ද රාජපක්‍ෂ මහතා මුල් වී ගෙනෙන බව පෙන්වූවාට සැබෑවටම ඊට මුල් වී කටයුතු කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් යයිද ඔහු සදහන් කරයි.

මෙම විශ්වාස භංගයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්‍ෂකයා ලෙස කටයුතු කරන්නේද මහින්ද රාජපක්‍ෂ මහතා බවත් කතානායකවරයා වෙත විශ්වා භංගය බාර දීමට හිටපු ජනාධිපතිවරයා රැගෙන ගියේ මස් කඬේට ගෙනියන ගවයෙක් ලෙසින් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් අදාල විශ්වාස භංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත‍්‍රීවරයෙකු හෝ අත්සන් තබා නැත.

93 views

32 Comments to “මහින්ද රාජපක්‍ෂ හරකෙක් වගේ ඇදගෙන යන්නේ..- ජවිපෙ කියයි..[Video]”

  1. Buddhist says:

    Gon harakekwa harakek wage adagana yanne nathuwa khomda adagena yanne?

  2. NAK says:

    In fact it is the JVP that is being hauled like a buffaloa to the slaughter house.

  3. wijeweera says:

    jvp eka mahindata baye maralathoni denawa !! ane pawu !!

  4. vishnu says:

    ඔය jvp පර බල්ලො රටින් තුරන් කරපු දවසට
    රටට සෙතක් වෙයි

  5. kalana says:

    යුද්දේ දිනුව තමයි, නමුත් මහින්ද තමයි මේ රට මේ විදියට අගාදයට දැම්මේ, UNP හරියට කළා නම මහින්ද ලොවෙත් නැහැ. රනිල් ව ආරක්ෂා කලේ මහින්ද විතරක් නෙමෙයි JVP එකත් පාර්ලිමේන්තු මතිවරනේදී කලේ එක. ඔක්කොම රට කන පාහරයන්.

    • kadiya says:

      මහත්තයෝ 30 අවුරුදු “යුද්දේ දිනුව තමයි” කියල කියන එක ඔය වචන තුන ලියන තරම් සරලයි කියා හිතනවානම් ඒක බුධිය පිලිබඳ ප්‍රශ්නයක්. මොකද යුද්ධයක් කරනවා කියන්නේ ඉතාම සංකීර්ණ කාර්යයක්. විශේෂයෙන් බටහිර සහ ඉන්දියාවේ ආශීර්වාදය LTTE යට තියනකොට. ඊළඟට විශේෂයෙන් LTTE හිතවාදී චන්ද්‍රිකා තවලම්, සුදුනෙලුම් විකාර කරලා ජනමනස සම්පුර්ණයෙන්ම අවුල්කරලා තිබුනේ. ඒ නිසා ජනතාව යුද්දෙට සහය නොදෙනවා පමණක් නොව හමුදාවට බැඳෙන එකත් අතහැරලා තිබුනේ. JVP එක අයවැය පරද්දල ආණ්ඩුව පෙරලලා යුද්දේ නතරකරන කොන්ත්‍රාත් එක බාරගෙන කටයුතුකරමින් හිටියේ. (ඒක පරාදකලේ විමල් වීරවංස නිසා JVP ලොක්කෝ විමල් හා ජන්ම වෛරයි) UNP ද්‍රෝහියෝ ඒ කාලේ යුද්ධය ඉදිරියට යනඑක අවතක්සේරු කරමින් කියපු “ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන්”, “තොප්පිගල කියන්නේ මහා වනයක්”, “මැදවච්චි – කිකිලිනොච්චි” “අලිමංකඩ-පාමංකඩ” ආදී අමන කථා අමතකද? යුද්දේ අවසානයට එනකොට එහි එකම චරිතය තමුන් කියල මොලේ විකාර හමුදාපතිව පාලනය කරණ එකත් කරන්න සිද්ධ වුන එක අමතකකරන්න බැහැ. මේ කරුණු බොහෝම ටිකක් විතරයි, ඒ ඔක්කොම “යුද්දේ දිනුව තමයි” කියල කුහක විදියට පැත්තකට දාන්න පුළුවන් අන්ත මෝඩයකුට හෝ කුහකයකුට පමණයි.
      ඒත් එක්කම මහින්ද රට අගාධයට දැම්ම කියන කාරනෙත් ටිකක් පැහැදිලි කළානම් හොඳයි නේද?

  6. Pal says:

    Do you know why people say JVP is the fraction of UNP?

    Look at this statement….
    They have the same feeling about MR , just like UNP , but showing it in a different style.

    UNP has given a contract to JVP to attract as much as possible the Anti UNP votes.
    In the last election they got 600,000 of such votes.. This is money for them.

    We all were supporting JVP sometime back ,but understood their way of earnings.

    • ක්‍රිස්ටෝපර් says:

      Pal, මම ඔබේ කථාව සමග 100% ක් එකගයි.
      ඔය කථාව සනාථ කරන්ඩ පුලුවන් ජීවමාන සාක්කියක් තමයි අඹර දමිල හිමි.
      ඒ හාමුදුරුවො ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙක්. නමුත් පහුගිය පලාත් සභා
      මැතිවරණය වෙලාවෙ මහින්දට බණින්න නැග්ගෙ UNP වේදිකාවට.

  7. Bimalayo, thopi vage kaalakanninta den thibena lokuma prashnaya mahindage athsana visvaasabange nethi ekada nethinam mema kaalakanni tika paarlimenthuven gahala elavana ekada kiyala methenatama comment ekak daapiyako buuruvo.

  8. daminda says:

    lunu dehi niyaya………………

Main News