මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති එක්ව තැබූ කොළඹ වරාය නගරයේ (Port City) මුල්ගල ගලවා විසි කරයි.. [Photo]
December 24, 2017 at 12:00 pm | lanka C news![මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති එක්ව තැබූ කොළඹ වරාය නගරයේ (Port City) මුල්ගල ගලවා විසි කරයි.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/12/787876.jpg)
කොළඹ ගාළු මුවදොර ඉදිරියේ ඉදිකරමින් ඇති වරාය නගරය ආරම්භ කරන ලද අවස්ථාවේ එහි ඉදිකරන ලද සමරැ ඵලකය ගලවා ඉවත් කරන අයුරු සමාජ ජාලාවන්හි පලවෙමින් ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් විසින් එක්ව වරාය නගරය සදහා මුල් ගල් තැබීය.
2014 සැප්තැම්බර 14 වන දින දෙරටේ ජනාධිපතිවරුන් විසින් එක්ව මෙහි වැඩ කටයුතු ආරම්බ කරන ලදී.
පසුගිය රජය පැවති කාලයේ එවකට විපක්ෂය විසින් පැවසුවේ තමන් බලයට පැමිණි විගස මෙම ව්‍යාපෘතිය නවතා දමන බවයි.
නමුත් වත්මන් ආණ්ඩුව පවසමින් සිටින්නේ කොළඹ වරාය නගරය ලංකාවේ අනාගතය වනු ඇති බවයි.
මුල් සමරු පලකය ගලවා ඉවත් කරන පින්තූර මෙතනින්
මේ වෑඩ බෑරි දාසලා ටික යන්නෙ රට නෑත්තටම නෑති කරලා. මුන්ට චන්දෙ දීපු උන්ට හෙන ගහන්ඩ ඕනි.
යන…. ගී………………………බායි……………… ආණ්ඩු පෙරලෙන්න ලංවුණාම ඔහොම එ්වා වෙනවා.
මේවා තමයි අර කැපුවත් කොල එවුන් තේරුම් ගන්න ඕනෙ…හෙනම ගහපිය ….කියන්නෙ නැහෙ මම. හෙන හතක්ම ගහපිය.
මගේ කලිසම උගේ වගේ ඇඳගෙන ගියත් ආපහු ගෙනවිත් හරි දෙන්න ඕනනේ.. එච්චර සදාචාරයක් මුන්ගෙන් බලාපොරොත්තු න්න බැහෙනෙ. උන් මගේ කලිසම විකුනගෙනත් කනවා…
රෂියන් පරිප්පුව කාලා ඉවර වුනා විතරයි චීන පරිප්පුවකුත් කන්නයි යන්නේ! මුන්ගේ ගොන්කම් නිසා මුන් ඕන පරිප්පුවක් කෑවට අපට කමක් නැහැ.ඒත් තකතිරැ වැඩ නිසා අපටත් පරිප්පු කන්න වෙන එකයි හිතට අමාරැ!
රෂියන් පරිප්පුව කාලා ඉවර වුනා විතරයි චීන පරිප්පුවකුත් කන්නයි යන්නේ! මුන්ගේ ගොන්කම් නිසා මුන් ඕන පරිප්පුවක් කෑවට අපට කමක් නැහැ.ඒත් මුන්තගේ අමන කතිරැ වැඩ නිසා අපටත් පරිප්පු කන්න වෙන එකයි හිතට අමාරැ!
පොල්ගොල්ල වේල්ලේ සිරිමවොගේ පලකයත් ගලවලා මහවැලි ගගට දාපු උන්නේ මුන්
Over to you excellency Xi