මහින්ද රාජපක්ෂ 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා..??
June 14, 2018 at 10:57 pm | lanka C news
ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා තමන් පිලිගන්නේ ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පිලිගන්නේ නම් පමණක් යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
දෙපැත්තේ කකුල තබාගෙන සිටින තාක් එම කණ්ඩායමක පිලිගත නොහැකි බව ඔහු සදහන් කරයි.
ජනතාව බලාපොරොත්තු වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීම බවත් ඒ සදහා නීතියෙන් බාධාවක් නැතොත් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා කියයි.
එසේ නොවන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන පුද්ගලයෙකුට සහාය දැක්වීමට සූදානම් බවද ඔහු කියා සිටී.
බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
දැක්කොත් බුවා නොදෑක්කොත් එබුවා. පොහොට්ටුවේ අප්ක්ෂකයා වාසුදේව නානායක්කාර?
Owaa denu parahata – thamaa sammathyehi pihitaa sita.
Thawamath SLFP manthree washayen pohottuwa hadaagena depeththe kukula thabaagena inna eka gelapenawada? SLFP eken iwath une kawadada?
මන් නම් දෙන්නේ නැහැ, අරාබියට රට විකුනපු එකා, රට කාපු අනිකා