මහින්ද රුපියල් ටි‍්‍රලියන හතරක් හොරකම් කරලා.. සෑම නිවසකටම මිලියනය ගානේ දෙන්න පුළුවන්..- චතුර පරදන්න සුජීව ආවා මෙන්න..

March 18, 2017 at 10:54 pm | lanka C news
මහින්ද රුපියල් ටි‍්‍රලියන හතරක් හොරකම් කරලා.. සෑම නිවසකටම මිලියනය ගානේ දෙන්න පුළුවන්..- චතුර පරදන්න සුජීව ආවා මෙන්න..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂලා හොරකම් කර විදේශ රටවල සගවා ඇති මුදල මෙරටට ගෙන ආවොත් මෙරට සෑම නිවසකටම රුපියල් ලක්‍ෂ දහය බැගින් ලබා දිය හැකි බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ඇමතිවරයා එසේ කියූවද රජයේ සංඛ්‍යාලේඛණ අනුව මෙරට නිවාස ඒකක ගණන 3,969,027කි. ආසන්න වශයෙන් මිලියන හතරකි. ඇමතිවරයාට අනුව එක් නිවසකට මිලියනය බැගින් නිවාස මිලියන හතරකට ලබා දිය යුතු මුදල රැුපියල් 4,000,000,000,000ක් වෙයි. එනම් රුපියල් ටි‍්‍රලියන 4කි.

මෙරට බැංකුවක් පළමු වතාවට සිය තැන්පතු මුදල රුපියල් ට‍්‍රිලියනය ඉක්මවූයේ පසුගිය මාසයේදීය. ඒ ලංකා බැංකුවයි.

රාජ්‍ය ඇමතිවරයාට අනුව හිටපු මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස ලංකා බැංකුවේ සමස්ථ තැන්පතු වටිනාකම මෙන් සිවු ගුණයක් සොරකම් කර විදේශවල සගවා තබා ඇත.

89 views

21 Comments to “මහින්ද රුපියල් ටි‍්‍රලියන හතරක් හොරකම් කරලා.. සෑම නිවසකටම මිලියනය ගානේ දෙන්න පුළුවන්..- චතුර පරදන්න සුජීව ආවා මෙන්න..”

  1. ගිරවා says:

    ඇමතිතුමෝ ,ප්‍රථමයෙන් ඔබත් ඔබේ යහපාලන නායකයින් මේ අවුරුදු දෙක තුල සොරාගත් මුදල් මහබැංකුවට නැවත දෙන්න
    ඔය තරම් බොරු කියන්න එපා …….
    .මැතිවරණ කාලේ රාජපක්ෂ පවුලේ අයට රත්තරන් අශ්වයෝ හිටියා,රත්තරන් පිස්‌තෝල, ආරක්‍ෂක බල ඇණි, වෙඩි නොවදින වාහන. හෙලිකොප්ටර් තිබුණා, ලම්බෝගිනි වාහන තිබ්බා.’කෝ දැන් ඒවා??? බොරු කිමේත් කෙළවරක් තියෙන්න ඕනේ හැම ජරා වැඩකටම ගරු මහින්ද මහතාට අපහාස නොකරන්න …යමපාලනේ වැලි හොරු ..බැංකු හොරු.. ගල්හොරු.. කුඩු හොරු.. ගස් හොරු ඉඩම් හොරු ..ජාතික වනසම්පත් හොරු .. පිරිලා ඒ හොරුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
    ඒගැන කතා නොකරන්නේ මන්ද ?ඔබවැන්නෙක් රාජ්‍ය ඇමති කමට සුදුසු නැත කරුණාකර දේශපාලනයෙන් සමුගන්න
    ඔබවැනි වසලයින් අපේ රටට සාපයක් .Shame on you

  2. බකලදාස says:

    මේ අපෙ කෙසෙල් ගෙඩි සෑර් නේ?

    😃

    • asaranaya says:

      අනේ අම්මපා මේ අපේ තඹයා නොව, කවදද බන් මානසික රෝහලෙන් ඩිස්චාර්ජ් කලේ, කතාබහෙන් තේරෙන්නේ කරන්ට් එක අල්ලලා මදි පාටයි

  3. මහදැනමුත්තා says:

    ජහ පාලන ඇමතියෙක්ගෙ බොරු අසව් අසව් ….එදා අප්ප විප්ලවයට පෙර ඡන්දෙ කාලෙ සිරිසේන ම කිව්වනේ ඇමරිකාවේ බකිංහැම් මාලාගාවෙන් ගෙනාපු රත්තරන් අශ්වයෝ රාජපක්ෂ පුතාලට හිටියා කියලා.ඒවගේ මෝඩයෙක් පාලනය කරන රටක් අගාදයට යෑම පුදුමයක්ද ? දැනට ම රට පිරිහෙලා .ආර්ථිකය කඩා වැටිලා …දේශප්‍රේමී දේශපාලකයින්.. ආරක්ෂක හමුදාව සිරකරලා .බොරු චෝදනා.මත….මේ යමපාලන ඇමතිලා බල තන්හාවේ වියරු වෙලා ..
    මේකත් ඒවගේම කෙබරයක් ළමයිනේ …කොටින්ගේ රුකඩ පාලනේ නොහොත් ජහපාලනේ ඉන්නේ පිස්සු කතා කියන හොර දෙටුවෝ …

  4. දත් කූට්ටම කක්කුසියේ කරවු කරුන්කාවලින් පොලිෂ්කරලෑද ඔය කියන්නේ කියපන් බූරු ලෝකේ බූරුවන්ට ?

  5. raj says:

    තෝ ට්‍රිනිටි එකේ ඉන්න කාලෙත් බොරුවෙන්ම තමයි වැඩ කලේ. සත පහකට වැඩක් නැති එකෙක්. මූට ඒ ලෙවල් හරියට කරගන්න බැරුව ලෝ කොලෙජ් ගියා. විශව විද්‍යාලෙකට යන්න සුදුසු කම් තිබුනෙ නෑ.

  6. leel says:

    2014 සෙත්තැම්බර් වල ඉදල උබලගෙ බොරු අහල ඇතිවෙල බන්…..

  7. silva says:

    meyatanam dan pissuwa hodatama thadawela wage

  8. john the baptice says:

    සෑම නිවසකටම මිලියනය ගානේ දෙන්න පුලුවන් මහබැංකුවේ බැදුම්කරයේ සොරා ගත්ත මුදල්වලින්

  9. sunny says:

    Same tape was repeating for last five years. Please prove

  10. lalkantha says:

    ලජ්ජාඉ අඉසේ , රනිල් දෙන මස් කට්ට සුප්පු කර කර රනිල්ට ඕනේ ඒවා තමුන් ලවා කියවා ගන්නවා. තවමත් මහින්දට බැන බැන හිටපන්, තමුසෙලා ගෙනපුර් වොක්ෂගන් කෝ, මහා බැංකුවේ හොර කාපු සල්ලි කෝ, යකෝ, මහින්ද යුද්දක් කරමින් රට පාලයන කලේ, දවසට යුද්දෙකට කියක් නම් වියදම්ද? තොප හරියට අපිට කන්නවත් දෙනවද? වැඩ බැරි ටාසන් ලා සෙට් එක වියරුවෙන් කෑගහනවා

Main News