මහින්ද රෝහල්ගත කරයි..?
June 30, 2022 at 12:40 pm | lanka C news
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළු කර තිබෙන බවද එම වාර්තාවන්හි සඳහන් ය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලය විසින් ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කර ඇත්තේ අදාල වාර්තා අසත්‍ය බවයි.
Kalakanniya thota kunu panuwo gahala merenna oni thoge paulatama hena wediya