මහින්ද ලගට ගියොත් මෛත‍්‍රිගෙ සරම ගලවනවා..- අසාද් සාලි

October 17, 2018 at 10:40 am | lanka C news
මහින්ද ලගට ගියොත් මෛත‍්‍රිගෙ සරම ගලවනවා..- අසාද් සාලි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලගට ගියහොත් සරම ගලවනු ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ ගැන ජනාධිපති මෛත‍්‍රිට අමුතුවෙන් කියා දීමට උවමනාවක් නැතිල බවත් ඔහු ඒ ගැන හොදින් දන්නා බවත් සාලි මහතා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

242 views

30 Comments to “මහින්ද ලගට ගියොත් මෛත‍්‍රිගෙ සරම ගලවනවා..- අසාද් සාලි”

  1. bukipala says:

    edan innawada galawanna

  2. Saradiel says:

    දැන් එයා අදින්නේ කලිසම් ගලවන්න අමාරුයි

  3. n.s fasions kurunegala says:

    swine flue

  4. redda says:

    mr ge redi galawanda yana hamogema redi ibe galawenawa.

  5. අසාධ්‍ය සාලයා says:

    මම ෂරම ඇඳන් ඉන්නකොටනෙ කවුරු අරි එකෙක් එවිල්ල මටත් ඔරෙන්ම මගෙ අග්ගිස්ස කපා ගෙන ගීල්ල තියෙන්නෙ.දෙන් මං මොක්කද කොරනව​?

  6. Kona-ka-pala says:

    Rate naayakakayage sarama galawanna hadana moo mona uoorekda. Mun me apahaasa karanne naayakata witharak nemei wahen oro baashawen Sinhala jaathiyatama apahaasa kireemai.

  7. අලුගුත්තේරුවා says:

    ජොන්ස්ටන්ගෙ නඩුවට හපන් අනිත් නඩු. අවුරුදු ගාණක් ගොබෙල්ස් න්‍යායෙන් ගොඩ නගා ගත් මහින්ද හොරා කියන බොරුව තමා මුං තාමත් ජප කරන්නෙ. එක නඩුවක් වත් නෑ. අතේ මාට්ටු වෙච්චි, ආසියාවේ මෙතෙක් ලොකුම හොරකම වෙච්චි බැඳුන්කර හොරකම ගැන මුංගෙ කටවල් නිකං වත් ඇරෙන්නෙ නෑ. එජාපෙ ඉන්නකොට උන්නද මළාද දන්නෙවත් නැතිව හිටපු මූව, පොරක් කරපු මහින්දට මේවා හොඳ පාඩම්. ජාතිවාදෙන් ජීවත් වෙන මෙවන් පිසාචයන් නීතියෙන් හෝ ජනබලයෙන් හෝ නැත්තටම නැති කර දැමීමට කාලය ඇවිත්. මහනුවර මුස්ලිම් කෝලාහලය ඇවිස්සීම පසුපසත් අර නාලක ද සිල්වා සමග මුගෙ ඇති ගණුදෙනුවත් සොය බැලිය යුතුයි.

  8. සිරිසේන says:

    කොලඹ මුස්ලිම් ජනතාව සාලිගේ නිරුවත පෙන්නුවා

  9. david milibanda says:

    mahinda bite ekata ganne nathuwa munta deshapalanayak nehe…. bankaloth.

  10. loku kolla says:

    saram witha rak nemi puke tharath gapalla.

Main News