මහින්ද ලගදීම ඉවරයි.. ඊට පස්සෙ පොහොට්ටුවත් ඉවරයි..

July 2, 2018 at 10:40 am | lanka C news
මහින්ද ලගදීම ඉවරයි.. ඊට පස්සෙ පොහොට්ටුවත් ඉවරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලගදීම දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සිදුවන බවත් ඉන් පසු පොහොට්ටුවට කුමක් වේදැයි කිව නොහැකි බවත් ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

එම පක්‍ෂයේ නායකත්වය ගැනීමට සිටින මීලග සුදුසුසා කවුදැයි ප‍්‍රශ්න කරන ඇමති සමරසිංහ ජී.එල්. පීරිස් මහතාට එය හැකිදැයි විමසයි.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

140 views

24 Comments to “මහින්ද ලගදීම ඉවරයි.. ඊට පස්සෙ පොහොට්ටුවත් ඉවරයි..”

  1. sinha le says:

    සිංහලේ සිංහලයාට යහපාලනයෙන් කැකිරි

    වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය රනිල් ගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.

  2. indunil says:

    2015 sita dutuwa itu nowana sihinaya……?

  3. Niru says:

    Another PinGona

  4. Ahinda,s loss Mahindas says:

    මහින්ද සමරසිංහ උදේ පාන්දරම කැඩපත ඉදිරියට ගොස් සිය මලානික මුහුණ දෙස මොහොතක් බලා සිටියේය​.
    ඔහුට ඉබේටම මෙසේ කියවුනේය​.
    මහින්ද ළඟදිම ඉවරයි.?????

  5. chandapala says:

    2015 චන්දෙදි කුජීත වෙලා ගෙදර ගිය අපතයකෙගේ හීනයක් .

  6. cw says:

    Another (un)grateful bastard?

  7. parakum says:

    After the CHINA GATE investigations he is dead as DODO.

  8. PULATHISI says:

    ජාතික සම්පතක් ගොඩ නැගූ දේශ මාමක දේශයට සාමය උදාකරදුන් ජාතික නායක මහින්ද රාජපක්‍ෂ මහතා චිරාත් කාලයක් දිනේවා.

    එම ජාතික සම්පත කිසිදු හිරිකිතයක් නොමැතිව විදේශයට විකුණා දැමූ මහින් ද සමරසිංහ ඉතා ඉක්මනින් දේශපාලනයෙන් විශ්‍රාම ගනු නියතය.

  9. ගෙම්බා බක..බකස්... says:

    ගෙම්බා බක..බකස්…මන් අහන්නේ මුන්ගේ මල විකාර අපිත් කියවනවා නේ. කව්රුවත් මඩු වල්ගෙන් අපට තාපියෝ…

  10. බබා says:

    මුගෙ මූන දැක්කහම මට පේන්නෙ එම්බාම් කොරපු මූනක්.

Main News