මහින්ද ලෝකයට ආදර්ශයක් වෙයි.. සම්මානයකින් පුදයි..

July 22, 2019 at 6:26 am | lanka C news
මහින්ද ලෝකයට ආදර්ශයක් වෙයි.. සම්මානයකින් පුදයි..

ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල (21) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දියාවේ වෘත්තිකයින් සඳහා සෑම වර්ෂයකම මෙම “World Icon Award” සම්මාන උළෙල පවත්වන අතර 2018 වර්ෂයේ සම්මාන උළෙල තායිලන්තයේ පැවති අතර මෙම වර්ෂයේ සම්මාන උළෙල ලංකාවේ පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත.

මෙහිදී ලංකාවේ තෝරාගත් වෘත්තිකයින් 10 දෙනෙකු සඳහාද සම්මාන ලබා දුන් අතර 30 වසරක යුද්ධය නිමා කර ලොවට ආදර්ශයක් දීම වෙනුවෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත විශේෂ සම්මානයක් පිරිණමන ලදී.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

29 views

11 Comments to “මහින්ද ලෝකයට ආදර්ශයක් වෙයි.. සම්මානයකින් පුදයි..”

  1. Ratata Adhare says:

    Congratulations, Mr. Rajapakshe!

  2. Nim says:

    ” MAHINDA PIYANENE OBA
    THUMA TA MULU MAHATH
    JANATHA WA GEEMA
    UPAHARA YA. OBA THUMATA
    DEERGA AAYU.
    THERUWAN SARANA. “

  3. The Citizens says:

    The majority people in our country endorses that he deserves it .

  4. මහරජ කිංබානට් says:

    මම දන්න යුද්දයක් නෑ අපේ හාන්දුරැවනේ…මං ජෝර්දාන් ගිය අතරේ කව්දෝ යුද්දේ ඉවරකරලා අපේ හාන්දුරැවනේ..ෆොනියත් ඒ වෙලාවේ හිටියේ චීනයේ…. මෙහේ හිටියේ සිරා විතරයි…..මොකා හරි කෙලපු පිස්සුව නිසා තව ටිකෙන් අපි විදුලිපුටුවේ…අපි නෙමේ කරේ කියලා කියලා යන්තම් මේ ෂේප් වුනේ….දෙයියනේ කියලා දැන් ඒ විදුලිපුටු ,අපේ පිටරට බැංකු ගිණුම් ගැන තිබ්බ අවදානම නෑ….ඔබ සැමට මේ මට වගේම රොබට් බ්ලේක් සරණ වේවා !!!!
    දිලුම් තෙද කිත් රොබට් බ්ලේක නම් යැංකි සමිඳුනි ගුණ නිමල්
    කුසුම් මිණි මුතු බෝග ගම් බිම් එතෙර ඇත අප හට සියල්
    උතුම් දෙවියන් නමට පිහිටක්‌ වෙන්ඩ නමදිමි පා කමල්

  5. Buruputha says:

    King Batnet umbe MAKE PUILDA?

  6. Godaya says:

    Irisiyakara kuhaka des vides siyalu dena ketharam awathakseru kara paga yata gasiimata haduwath yuddaya nima kala saba nayakaya obai. obata apa pamanak nowa nupan mathu parapurath sada nayagathiyi. obata jaya

  7. Saradiel says:

    ජය ශ්‍රී

    හොඳ දේ හිතමී – හිතු දේ කියමී
    කියු දේ කරමී – මම මහින්ද වෙමි

  8. Dp says:

    එතකොට යුද්දයෙන් හතරෙන් තුනක්ම ඉවර කරපු මැඩම්ට මුකුත් නෑ?.හරි අසාධාරණයි .

    • Kamal says:

      ඇයි අර වතුර සේනාරත්න කොල්ලත් කිව්වනේද යුධ ජනග්‍රහනයට නායකත්වය දුන්නෙ ඌ කියල.
      හරි නරකයි මේ සංවිධායකයො, ඌට සම්මානයක් නොදුන්නෙ.

Main News