මහින්ද වගේ නායකයෙක් අපටත් ඔ්නෑ.. නැතොත් ඊළග ඡන්දෙන් අපි හැමෝම පරාදයි..- එජාපයම කියයි..

March 27, 2018 at 3:50 pm | lanka C news
මහින්ද වගේ නායකයෙක් අපටත් ඔ්නෑ.. නැතොත් ඊළග ඡන්දෙන් අපි හැමෝම පරාදයි..- එජාපයම කියයි..

මහින්ද රාජපක්‍ෂ වගේ නායකයෙක් එක්සත් ජාතික පක්‍ෂයටත් උවමනා බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එසේ නොවුවහොත් ඉදිරි මැතිවරණයේදී එජාපයේ සියළු දෙනාටප පැරදී ගෙදර යන්නට සිදුවනු ඇතැයි ඔහු සදහන් කරයි.

මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ඉල්ලුවේ ගමේ අපේක්‍ෂකයා නොව මහින්ද රාජපක්‍ෂ මහතා බවත් ජනතාව ඡන්දය දුන්නේ ඔහුට බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව කොතරම් වැඩ කර තිබුණද ජනතාව ඒවා තුට්ටුවකට මායිම් නොකර මහින්ද මහත්තයාට ඡන්දය දුන් බවත් මේ තත්වය මත එජාපය තුල සංගායනාවක් විය යුතු බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

11 views

11 Comments to “මහින්ද වගේ නායකයෙක් අපටත් ඔ්නෑ.. නැතොත් ඊළග ඡන්දෙන් අපි හැමෝම පරාදයි..- එජාපයම කියයි..”

  1. silva says:

    manthree thuma okata athi ekama wisaduma mahinda mathithuma ekka ekathu weema pamanai

  2. Kolitha says:

    sangaayanawak neme Bro. paansakuule deepalla…….

  3. සිංහල කොන්ග්‍රස් says:

    ජේඅාර් නායකත්වයෙ සහ බලයෙ සිටි කාලයේ එජාපයේ දෙවෙනි පෙල නායකයන් රැසකට ඉදිරියට එන්න ඉඩ දුන්නා, මග සැලසුවා. ලලිත් ගාමිනී ප්‍රේමදාස වැනි නායකයන් අතර තරඟයක් අැති කර ඔවුන්ට වැඩ පෙන්වන්න අවස්ථාව දුන්නා. අන්තිමට පක්ෂය නොකඩා එකට තියා ගෙන ප්‍රේමදාසට බලය පැවරැවා. දැන් වසර 23 කට වැඩිය රනිල් එජාප නායකත්වයේ ඉන්නවා. ජනප්‍රිය හෝ දක්ෂ හෝ හැකියාව හෝ අැති දෙවෙනි පෙල නායකයින්ට ඉදිරියට එන්න අවස්ථාවක් දෙන්න රනිල් බයය්. කැපිලි දමනවා. කොළඹ හතේ කලු සුද්දො, ගජ මිතුරැ සෙට් එක සහ සමනලයො කෘත්‍යධිකාරී මන්ඩලය අරක් අරගෙන සිරිකොතේ තනතුරැ බදාගෙන. එජාප මංත්‍රිවරැනි රනිලා පන්නමු.

  4. මාතලේ බණ්ඩා says:

    මූවගේ එකෙකුට නොමිනේෂන් දුන්නු රනිලට තලන්න ඔනි වෙිලපු මීහරක් ලිංගයෙන්.

    • Hoo !!! says:

      ඊට හොඳයි බං රනිලා වගෙ එකෙක් මෙතරම් කල් තියාගෙන හිටියට උඹලාට ඔය කිව්ව මොකද්ද එකෙන් තලනවා.
      රටට අපමණ වැඩකරපු රට යුද සාපයෙන් ගලවා ගත්තු ඒ අභීත නායකයට නොකල හොරකම් පටලවලා විනාස කරන්න දඟලපු බඩ ගෝස්තර වාදී අපතයින්ට මේ සම්මජ්ජාතියේදි එහෙම නායකයෙක් ලැබෙන් නෑ බොලව් .

  5. lion says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ දොන් ජුඅන් පරම්පරාවෙන් එන රට පාවා දෙන්නන්

  6. ExUNPer says:

    This is a wrong assumption: ‘වත්මන් ආණ්ඩුව කොතරම් වැඩ කර තිබුණද…..
    The reality is : This government did everything to satisfy the foreign funding agents.
    The government made funding agents happy by punishing people.

  7. jayamal says:

    මෙවර ජනතාව චන්දය දුන්නේ තනිකරම මහින්ද රාජපක්සට බව කිව් කතාව නම් හරියටම හරි. ඔය රාජිත ගේ ප්‍රතිශත කතා වලට වඩා ටිකක් බුද්ධිමත්ව ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුලුවන් අයත් එජාපයේ ඉන්නවා එහෙනම්.

  8. බබා උක්කුන් says:

    ‘වත්මන් ආණ්ඩුව කොතරම් වැඩ කර තිබුණද…
    අනේ පොඩ්ඩක් අපිට දැනගන්නත් එක්ක කියනවද මොනවද තමුන්නාන්සෙලා කරපු වැඩ කියල. මං කියන්නේ තමුන්නාන්සේලා අලුතින් හිතල මතල නිර්මාලශීලීව කරපු දේවල්. අර තමුන්නාන්සේලා කියන පසුගිය ආණ්ඩුවේ හොරු භාගෙට කරලා නවත්තපුව වත්, සැලසුම් කරපුව වත් නෙවෙයි, ඔහේල අලුතින් කරපුව.

    • Hoo !!! says:

      ගොඩක් කරලා තියෙන්නෙ නොපෙනෙන වැඩලු. 😀😀😂
      හම්පඩ හාමු ඊයෙ නිව්ස් වලට කිව්වෙ.

Main News