මහින්ද වසර 11කට පසු මාලිංග ගැන කට අරී.. [Video]

July 30, 2019 at 6:23 am | lanka C news
මහින්ද වසර 11කට පසු මාලිංග ගැන කට අරී.. [Video]

ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය අවසන් තරගයේදී තමනට ස්තුති කිරීම ගැන හිටපු මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේය.

තංගල්ලේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩලය අමතමින් ඔහු පැවසුවේ තමනට ස්තුති කල නිසා අද මාලිංගට පහර ගසමින් ඇති බවයි.

2008 වසාරේදී මාලිංගගේ පාදයේ අබාදය සුව කර ගැනීමට වෛද්‍යවරයෙකු හදුන්වා දීම ගැන 2019දී මාලිංග කියන තෙක් කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්‍ෂ මහතා වචනයක් හෝ පවසා නැත.

එමෙන්ම ප‍්‍රවීණ උපකාර පංති දේශකයෙකු මෙන්ම එජාප සංවිධායකයෙකුද වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා, රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීරද පවසා ඇත්තේ තමට අවශ්‍යම අවස්ථාවල මහින්ද රාජපක්‍ෂ මහතා උපකාර කල බවයි.

29 views

8 Comments to “මහින්ද වසර 11කට පසු මාලිංග ගැන කට අරී.. [Video]”

  1. prabath says:

    Mahindage mahathama gathiya eyai …. Ekai ohu Jathiye piyeku wanne….

  2. අසංක says:

    යමක් කරගතහැකි පුද්ගලයන් 10% පමනක් සිටන රටක පිලිසරන රාජ්‍ය නයාකයනම් 90%ක ප්‍රමනයකට කවර කතාද..71 ක් වසරක පලනයෙ නිරැවත කියා පෑ මලිංග ඔබට තුති

    • Me4 says:

      සෘණාත්මක චින්තනය ද පරගැති බවේම දිගුවකි.
      කල දේ අගය නොකිරීම හා නොකල දේ හුවාදැක්වීම අතර සම්බන්ධ ය එයයි.

    • Disce ammata discede says:

      මනුස්සයෙක් කළ ගුණ දැක්වූවාම ඒකටත් බුරන අමනයෝ.

  3. Ravinda says:

    Its the sad state of this country which Mahinda himself along with other politicians created since independence. The Sri Lanka team is now better united without Malinga and his wife.

    • බයියන්වල සියාතු says:

      මක්කැයි කීවේ? මට ඉංගිරිස් තේරෙන්නෙ නෑනොවැ. මයෙ හිතේ ඔය කීවේ රනිලයි ජෙප්පොයි රට විනාස කරනවා රට ගොඩගන්න පුලුවන් එකම කෙනා මහින්ද මහත්තයා කියල නොවැ? ඒක හැබැයි, ඒක හැබැයි.

  4. Goviya says:

    කළගුණ දන්නා මනුස්සයෙක්.

Main News