මහින්ද වැඩ කලේ පවුලටයි, ගමටයි විතරයි.. රටට කල දෙයක් නෑ..- චම්පික
September 10, 2017 at 3:33 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටි කාලය තුලදී වැඩ කලේ පවුලට හා ගමට පමණක් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.