මහින්ද වැඩ බාර ගනිද්දී අගමැති ලේකම් බිම වැටුනාද.. අසුබද.. ඇත්ත කතාව මෙන්න.. [Video]
October 30, 2018 at 10:40 am | lanka C news![මහින්ද වැඩ බාර ගනිද්දී අගමැති ලේකම් බිම වැටුනාද.. අසුබද.. ඇත්ත කතාව මෙන්න.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/4646464-1.jpg)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩ බාර ගන්නා අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බිම ඇද වැටුනු බවත් එය අසුබ ලකුණක් බවටත් අන්තර්ජාලයේ පැතිරී යන වාර්තා අසත්‍ය ඒවා බව හෙලිවෙයි.
සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ අගමැති ලේකම්වරයා ආගමික කටයුතු සදහා බිම වාඩිි වී නැගිටින අවස්ථාවේදී එකී පින්තූරය ගෙන තිබීමයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්…
අගමැති ලේකම් බිම ඇදවැටුණා කියලා පැතිරෙන කතාව අමූලික බොරුවක්.
Like us – Web Gossip – වෙබ් ගොසිප්අගමැති ලේකම් බිම ඇදවැටුණා කියලා පැතිරෙන කතාව අමූලික බොරුවක්. මෙන්න කවුරුත් නොදැක්ක වීඩියෝව
Gepostet von Web Gossip – වෙබ් ගොසිප් am Montag, 29. Oktober 2018
මීට වඩා අශුභ දේවල් මහින්දට වෙලා තියෙනව. මේව එච්චර ගනන්ගන්න දේවල් නෙමෙයි.
ඒත්… රට වැසිටන් විදියට අපි දැනගතයුතු සහ වගකිවයුතු කරුණක් ඇත.
ජනතාවගේ ඡන්දෙන් බලයට පත්වෙන මන්ත්‍රීවරු මුදලට විකිනී ඇමතිකම් ලබා ගැනීම ජනතාවගේ විශ්වාසය කඩ කිරීමකි. මුදලට කෑදර මොවුන් අමාත්‍යාංශයේ ද රාජකාරි කරනුයේ මුදල්මත පදනම් වීගෙනය.
එමනිසා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ඉදිරිපත්වන හොර ඇමතිවරුන් අමාත්‍යාංශවලින් පන්නා දමනු.
මහින්දගේ ප්‍රතිරූපය මෙවැනි තුට්ටුදෙකේ ක්‍රියාවන් හේතුවෙන් විනාශ වීම පිළිබඳ කනගාටුවෙමි.
මහින්ද මහතාම කියන පරිදි මේ පිහිටුවා ඇත්තේ අන්තර්වාර රජයකි.
එයට සහය ලබා ගැනීමට සිදුව ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන්ගෙනි.
ඔබවැනි අවංක සිත් ඇත්තන් පිටින් ගෙන රජය පිහිටුවීමට නොහැකිය.
එමනිසා දන්නා දූශිතයින් හෝ එකතු කරගෙන ඊනිය යහපාලනයෙන් රටට සිදුවූ විපතින් රට බේරා ගැනීමයි මෙහිදී මූලික අරමුණ.
එම නිසා මේ තාවකාලික රජයට එකතු වන දූශිතයන් ගැන් දුක් නොවෙමු.
මීලඟ මැතිවරණයකදී ප්‍රථිපත්ති ගරුක් මිනිසුන් තෝරා යවමු.
මහත්තයෝ ! 2020 කියන්නේ මහින්ද මහත්තෑංගේ වින්-වින් වර්ශේ , හිටපු යහපාලන ආණ්ඩුවට තව අවුරුදු එකහාමාරක් තිබ්බා , එ කියන්නේ තව කාලයක් පජාත වෙන්න තිබ්බා , මෛත්‍රී ගේ දේශපාලන අනාථ පක්ශේ නැත්තටම නැතිකරලා තනිකරම මහින්ද වාදී බහුතරයක් එක්ක ගොඩයන්න තිබ්බා , එත් මහින්ද මහත්තයා මෛත්‍රී ට සේලයින් ගහලා ගත්තා ,දේශපාලන අනාථයො ටික ගොඩගත්තා , මහින්ද මහත්තයා ඉක්මන් වුනා ! මෛත්‍රී කියන්නේ තබේකට විශ්වාස කරන්න පුළුවන් චරිතයක්ද ?
Dear Ciminal,
If MR had waited ,,, there won’t be a country to win an election.
So this is the correct decision that was taken .
Even there won’t be a Mahinda by then or Gota for that matter. If the conspiracy theory is true, Ranil will be the president by then. The country sold out to foreign elements. My question is why Ranil always try to destroy his own country? What is going on in his mind? I am intrigued.
hahahahahaha……………..
a mahaththaya mahalu bawa penenne nedda? wayasata giyama bima indagena indala negitinne amarui. kage har udaw one. tharuna ayata oka wetahenne ne.
මම මහළු වයසේ බැරිය වෙණ වායනා පෙරසේ , ඔව්වා මොනාද ප්‍රෙන් , අලි මැරෙන්නේ නැට්ට පිටිං.
වයසට යනවිට ළමාකාලය නැවත එනවා කාටත් පොදුයි