මහින්ද විපක්‍ෂ නායක කර අලුත් අගමැති කෙනෙක් ආණ්ඩුවක් පත් කරන්න එජාපය සූදානම්..

December 25, 2019 at 12:02 am | lanka C news
මහින්ද විපක්‍ෂ නායක කර අලුත් අගමැති කෙනෙක් ආණ්ඩුවක් පත් කරන්න එජාපය සූදානම්..

ලබන ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස් කළ පසු එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

මේ වනවිටද පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ඔහු කියා සිටියේය.

ඒ අනුව ඕනෑම මොහොතක අගමැති පත් කර කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමේ හැකියාව ද තම පක්ෂයට ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයට තම පක්ෂය ඉලක්ක කර හිංසා කිරීම් දිගටම සිදු කළහොත් ඉක්මනින්ම පාර්ලිමේන්තුවේ තම බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු සදහන් කලේය.

ඉන් පසු නැවතත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරනු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

81 views

34 Comments to “මහින්ද විපක්‍ෂ නායක කර අලුත් අගමැති කෙනෙක් ආණ්ඩුවක් පත් කරන්න එජාපය සූදානම්..”

  1. yvonne- chula says:

    apith lesthi – karala balamu hiwalo- tope horu bera ganna one da

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    කයිවාරු ගහන්න එපා. පුළුවන් නං අයවැය පරාද කරපන්. උඹලා ඒක කරන්නෙ නැහැ. මොකද උඹලා දන්නවා අයවැය පරදුවොත් මහ චන්දයක් කියල.

  3. Kevin says:

    මහ චන්දේන් ආසන 50යි !

  4. MD says:

    Monawa karannada.ohama hitalawath sathutuwenna.oyala attatama dana dana karapu waradi mewa.Deviyange Phitawath illanna epa mewata.Paw

  5. මට නම් මල අප්පිරියයි බං මේ යුඑන්පි කාරයෝ. මුං මොනවට මෙහෙම නටනවද දන්නේ නැහැ. අනික බලපංකෝ මුංගේ ගෙවල් යාන වාහන දැසි දැස්සෝ. අම්පමා බං මුංව පේන කොටත් අප්පිරියයි.

  6. මහින්ද මහත්තයාව ගත්තේ අපියි. ඒතුමා එන්න බැහැ කියද්දී අපේ රට, අපේ කම, අපේ ආගම, සහ අපේ සමස්ථ ජාතින් වෙනුවෙන්. ඇයි හත්දෙවියනි මුං මේ රඟන්නේ. සිල් ගත්තත් සිල් බිදෙනවා බං මුං කියන කථා වලට. පර යුඇන්පී ත්‍රාඩයන්ගේ කටවල් කා ගෙන කා ගෙන යන්න හිතෙනවා බං.

  7. නිළමේ says:

    මේ අමන යූඑන්පී හැත්තට පුදුම බල තණ්හාවක් නෙ තියෙන්නේ, අනුන්ගේ නැවකට හොද කප්පිත්තෙක් ඉදිද්දී ඒකෙ නියමුවා වෙන්න යනවා.

  8. HENA says:

    ඔව් පුලුවන් නම් කරලා බලපන් ඕන ගොනෙකුට යුදකරන්න පුලුවන් කියපු පක්ෂයේ එක්කෙනෙක් නේ

  9. HENA says:

    ඔව් පුලුවන් නම් කරලා බලපන් ඕන ගොනෙකුට යුදකරන්න පුලුවන් කියපු පක්ෂයේ එක්කෙනෙක් නේ

    hena gahapiya..

  10. Citizens says:

    Persons who are in political-power and same time those who were that loose power of govt. which that think all citizens are foolish ?
    Are they mad or People are ignorant ? The C news also that line of politics !@
    That is how those who are reading mind of the People of Sri Lanka.