මහින්ද විපක්ෂ නායක.. නිමල් සිරිපාල විපක්ෂයේ ප්රධාන සංවිධායක..
December 15, 2018 at 10:00 am | lanka C news
මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂ නායක ධුරය හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට නියමිතය.
විපක්ෂයේ ප්රධාන සංවිධානයක ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට නියමිතය.
ඒ අනුව ආර්. සම්බන්ධන් මහතා විසින් මෙතෙක් දරන ලද විපක්ෂ නායක ධුරය හා අනුර දිසානායක මහතා විසින් මෙතෙක් දරන ලද විපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරය ඔවුනගෙන් ඉවත් වනු ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එක් නොවීම නිසා සන්ධානය පාර්ලිමේන්තුවේ ප්රධාන විපක්ෂ කණ්ඩායම බවට පත්ව තිබේ.
In the few days MR was in power there were many gains
1. The stupid Milasuthray was defeated
2. Selling of national assets will be halted in future at least by MS
3. School students may get uniforms now
4. Withholding tax on interest may go
5. Farmer benefits will come back with fertilizer etc
6. Local industrialists will be safeguarded
7. Fragnating and selling of land given by the government will be halted
8. Minor parties promoting divisions will have to think twice and
9. JVP will go to zero
Aiyoo………… What happenned to President Mahinda.
Parliament Minister
Opposition Leader
Prime Minister
President
Parliament Minister
Prime minister
Through a Court order
Parliament Minister
Feeling very sorry for Mahinda’s Greediness……
විපක්ෂයේ ප්රධානසංධායක ක්රම විමල් වීරවංශ හෝ කුමාරවෙල්ගම දෙන්න
දැන් සිරා මහතාට ඕනේ රනිල්ව පෙරලගෙන යන මිනිහෙක් නෙවේද?
ලපය විපක්ෂ සංවිධායක වෙලා රනිලට කඩේ යන්න පාර්ලිමේන්තුව කතා සාප්පුවක් කර ගත්ත කාලෙ අහවර වෙන එකත් රටට ලොකු සෙතක්
Let those who want to cross over to the UNP go. Do not take them back. Then, they will not have a political future. Its a limited period of time only.
The experienced & the Seniors with good heads will remain in the SLFP.
They will have a better understanding with the SLPP & future planning.
Its not going to get any easy for the UNP.
Actually, Opp Leader position should go to Dinesh Gunewardene. MR is not even attending parliament daily. Now SLPP must work to consolidate their electoral position leading up to Presidential Election.
UPFA should never go for a joint Govt. They must work within the parliament to defeat new constitution and any attempt to undermine war heroes.
Also must guard against Welgama, Amaraweera, Duminda, Lasanth, Wasantha, Wijith. never to count on this kind of people.
Also must not allow Finance to Ravi, Health to Rajitha and Foreign to Mangala.
The Bond culprits should be brought to justice. RW should go out parliament due to his insider dealings.
MS should not come forward as next President. This should be his end.
විපක්ෂයේ ප්රධාන සංවිධායකකම ඒකාබද්ධ විපක්ෂයේ හිටපු කාටහරි ලැබෙන එකයි හොඳ.
JVP අනුරට සම්බන්දන් කොටියා දුන් වාහනය