මහින්ද විරුද්දව රජයේ සාක්‍ෂිකරුවෙක් වන්නැයි විමල් වීරවංශට කියයි..

March 30, 2017 at 2:10 pm | lanka C news
මහින්ද විරුද්දව රජයේ සාක්‍ෂිකරුවෙක් වන්නැයි විමල් වීරවංශට කියයි..

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති සියලු වංචා දුෂණ ගැන හෙළිකර පාපොච්චාරණය කර රජයේ සාක්ෂිකරුවෙක් වන්නට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අවස්ථාව හිමිව ඇති බව කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි සංවිධාන එකමුතුව පැවසීය.

එම සංවිධානයේ අකලංක හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට රජයේ සාක්ෂිකරුවෙක් වීමට කැමති නම් ඒ ගැන රජයට බලපෑම් කිරීමට තම සංවිධානය සූදානම් බවයි.

9 views

11 Comments to “මහින්ද විරුද්දව රජයේ සාක්‍ෂිකරුවෙක් වන්නැයි විමල් වීරවංශට කියයි..”

  1. asaranaya says:

    විමල් සහෝ ! යටිකූට්ටුවෝ බොර දියේ මාලු බාන්න සැරසෙනවා වගේ,

  2. White Shark says:

    මේක තවත් කුමන්ත්‍රණයක්. මෙහෙම කියලා තමයි අනිත් මිනිස්සුන්වත් මේ දක්වා නැතුව හිරේ දාල තියෙන්නේ.

    ඊළඟට කියයි පාවා නොදී විමල් හිරබත් කනවා කියලා. විමල්ව දීර්ඝ කාලයක් හිරේ තියෙන්න ගහපු අලුත්ම ගැටේ තමයි මේක.

    හෙණ ගහනවා තොපිට. (මේ ටික ලිව්වේ පුරාවැසි මගුලට නෙමෙයි).

    විමල් මොකොටද, ඇයි මහා ලොකු පම්පෝරි ගැහුවේ සාක්කි තියෙනවා කියලා. ඇයි පරීක්ෂණ කරලා හොයා ගන්න බැරි?

  3. Dada says:

    Purawasi balakaya kalakani topita hena hathama wathinawa

  4. kamalsiri kuruwita says:

    මේ කොහෙන් ආපු සක්කිලි එකතුවක්ද මේ . දුර්වල පාලකයෝ ඉන්නකොට හැම හිකනලාම හිතන්නේ ඌ මහ පත කිඹුලෙක් කියල. උන් හිතන්නේ වීරවංස මැතිතුමා උන් වගේ තමන්ගේ වාසියට අම්ම අප්ප වුනත් පවා දෙන ජාතියේ කියල. දැනගනිල්ලා වීරවංස කියන්නේ ජාතියේ කොන්දුනරටියේ එක ප්‍රබල පුරුකක් කියල . ජනතාව මේ තරම් එතුමාට ආදරේ කරන්නේ ඒ නිසයි .

    • Yasantha says:

      Well said Mr.Kuruwita!

    • Alapaluwa says:

      ඒ වගේම මතක තියා ගත්තොත් හොඳයි ඉතිරි කොදුනාරටියේ ඒවාත් විමල් වගේම ශක්ති සම්පන්නයි කියලා විමල්ලා වගේ අය අපිට සිටිනවා දස දහාස් ගණනක් කියලත්

      • kate says:

        Alapaluwo, Api mehema kiya kiya hamadama bakan nilagena innawada? Mata nam dan athiwela. Rata vinasa wenawa.

  5. pp says:

    ekanam atha thamy dorwala rajek inakota hamoma hithane api okkoma rajala kiyalayi.

  6. BARCARDI says:

    Like Somalian pirates , other ransom takers Purawasi Balaya (3rd Class) ask Wimal to do what they want to release him from FCID custody.

    May be JVP Kumara behind this.

    Very NICE Yahapalnaya.

  7. Suriyaarachchi says:

    මේ කොහෙන් ආපු සක්කිලි එකතුවක්ද මේ . දුර්වල පාලකයෝ ඉන්නකොට හැම හිකනලාම හිතන්නේ ඌ මහ පත කිඹුලෙක් කියල. උන් හිතන්නේ වීරවංස මැතිතුමා උන් වගේ තමන්ගේ වාසියට අම්ම අප්ප වුනත් පවා දෙන ජාතියේ කියල. දැනගනිල්ලා වීරවංස කියන්නේ ජාතියේ කොන්දුනරටියේ එක ප්‍රබල පුරුකක් කියල . ජනතාව මේ තරම් එතුමාට ආදරේ කරන්නේ ඒ නිසයි .

  8. DAYA says:

    පුරවැසි බලය එකමුතුව කියන්නේ අපේ රටට වින කරන “ඩොලර් කාක්කො” කියන එක බුද්ධිමත් ජන්තාව හොඳින් දන්නවා. ඒ නිසා විමල් වීරවංශ කියන්නේ තමුසෙලා වගේ තුට්ටු දෙකේ කෙනෙක් නොවන බව කියන්න කැමතියි. තමුසෙලා රට පාවා දෙන කොට අපේ රට දේශ ද්‍රෝහීන්ගෙන් බේරගන්න දිවිපරදුවට තබා ක්‍රියා කළ අති උදාර දේශහිතෛෂී නායකයෙක්. ඒ නිසා එතුමාට ඔය සක්කිලි එකමුතුව එතුමාගේ පයට ගෑවෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති බව තමුසෙලාට කියන්න ඕනෙ. වසර තිහක් අපේ රට විනාශ කළ කොටි ත්‍රස්තයන් පරදවා අපේ රට ගොඩ නැගීමට කරගෙන එන ලද වැඩපිළීවෙළ විනාශ කරමින් 2015 ජනවාරි 8 ඊනියා යමපාලනය ගෙන ඒමට ඩොලර් වලට යටවී ක්‍රියා කළේ ඔය සක්කිලි පුරවැසි බලය සහ සිවල් සංවිධාන බව බුද්ධිමත් ජනතාව මැනවින් අවබෝධකරගෙන අැත.

Main News