මහින්ද විශ්වාස භංගය මගහැර ඇමරිකාවේ දානයකට යන කතාව බේගලයක් වෙයි..

April 5, 2018 at 6:29 am | lanka C news
මහින්ද විශ්වාස භංගය මගහැර ඇමරිකාවේ දානයකට යන කතාව බේගලයක් වෙයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබූ විශ්වාස භංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද මහින්ද රාජපක්‍ෂ මහතාද ඡන්දය ලබා දීම විශේෂත්වයක් විය.

ඒ මහතා විශ්වාස භංගය මග හැර ඇමරිකාවේ හිතවතෙකුගේ නිවසේ දානමය පිංකමක් සදහා පිටත්ව යන්නේ යයි අන්තර්ජාලය ඔස්සේ විශාල ප‍්‍රචාරයක් ගෙන යන ලදී.

6 views

18 Comments to “මහින්ද විශ්වාස භංගය මගහැර ඇමරිකාවේ දානයකට යන කතාව බේගලයක් වෙයි..”

  1. රටවැසියා says:

    කොහොමත් ඔකුන්ට මහින්ද ගැන හරි ඇම්මක් තියෙන්නේ. තමුන්ගේ මගුලක් බලන් ඉන්නවට වැඩ බලන්නේ මහින්ද ගැන. හරි කැපවීම. පව් නේ ඉතින්.

  2. Niru says:

    Another 2 years of misery for the country. What have we done by electing these thieves?

    • Critic says:

      Agree with you Niru. However, I^m of the opinion that Mr MR hadn’t his full effort to defeat RW, and it is pretty clear! Don’t trust these idiots!!

    • Critic says:

      Agree with you Niru. However, I^m of the opinion that Mr MR hadn’t taten his full effort to defeat RW, and it is pretty clear! Don’t trust these idiots!!

    • Critic says:

      To add someting to my previous comment, Ps,note that I’m an ardent supporter of MR despite that I’m compelled to say that. I’m highly disappointed with MR!

    • Critic says:

      To add someting to my previous comment, Ps,note that I’m an ardent supporter of MR despite that I’m compelled to say that. I’m highly disappointed with MR! He would have defeated this traitor if he acted properly.

  3. ඇත්ත says:

    රනිල්ට එරෙහිව විශ්වාසභංගය ගෙනඒමත් ජිනීවා ගොස් හමුදාව වෙනුවෙන් පෙනී සිටීමත් එකම කාසියේ දෙපැත්තය. කාසියම ඉංග්‍රීසි ජාතිවාදීන්ගේය.ප්‍රතිඵලය එකමය…!

  4. Nim says:

    SLLOG THAMI AMARICA KATHAKEEWA
    MAGEHITHA
    KOHOMADA DAN SATHUTUDA?

  5. මාතලේ බණ්ඩා says:

    මහින්ද රාජපක්ෂ රට වෙනුවෙන් සේවයක් කළ අයෙක්. වයස දැන් අවුරැදු 75 ක්. විවෙිකය සහ නිදහස අවශ්‍ය කෙනෙක්.මෙි මනුස්සයට නිදහසේ ඉන්න දීපල්ලා.

  6. Sanjay g says:

    Do we have any thing left to SELL in our motherland = if so please inform Ranil 😳

    • sam says:

      After 2015 any thing that Mahinda leads ends with a loss. What ever Basil leads ends up with a win. Now high time Mahinda to retire.

  7. රාහුල මල්ලී says:

    මාතලේ බණ්ඩෝ… ඡේ.ආර් ඡනාධිපති වෙනකොට වයස අවුරුදු 72 ක් කියලා දන්නවද.. ඡනපති ධූරයෙන් විශ්‍රාම යනකොට වයස අවුරුදු 82 ක් කියලා දන්නවද…?

    • මාතලේ බණ්ඩා says:

      ඔවි රාහුල කොළුවො, ජේ.ආර්.කරපු එකමද උඹටත් මරාට කියල කරගන්න උවමනා.යකෝ ජේ.ආර්.ගෙ ව්‍යවස්ථාවට විරැද්ධව නේද මරා දීර්ඝකාලයක් කටයුතු කළේ?.තොපිවගේ බත්බැලයො තමයි මහින්දව කන්නෙ.දැන් ඉල්ලං කෑව නේද?. පොහොටිටුව පරඋනා නේද?.

    • Leave says:

      රාහුල මල්ලී, You know how much JR destroyed this land, law & the order?

      MR too did the same with his Junta.

  8. ranabahu says:

    ගහපු පදේකුත් නැහැ ,බෙරේ පලුවකුත් නැහැ .විමල් කිව්වා ඉර පායයි කියල .ගම්මන්පිල ගණන වරද්ද ගත්ත

    • don katugampala says:

      “bere paluva” neme s.l.f.p eke “paluvak” gihin. thava tika davasakin “rate paluvakuth” yavi ,ethakotathereyi ranilada mahindada nethnam janathavada dinuve kiyala.

    • නිදහස් says:

      බැසිල් දන්නව මේ විශ්වාසභංගයෙන් රනිල් දිනනව කියල. ඒකයි බැසිල් පාඩුවෙ හිටියෙ. මේක ගෙනල්ල කරගත්තෙ මහා අපරාධයක් කියල දැන් හොර විමලටයි ගම්මප්පිලයටයි තේරෙනව ඇති. මුන් තමයි මහින්ද මහත්තයව විනාශ කරන්නෙ. මහින්ද මහත්තය හෝ ගෝඨාභය 2020 ජනාධිපති වෙනව ඒක නවත්වන්න උත්සාහ කරන්න එපා. මේ ආණ්ඩුවට තව අවුරුදු 1 1/2ක් පා‍ඩුවෙ යන්න දෙන්න.

Main News