මහින්ද විසින් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කලොත් බැසිල් වෙනම එයි..?

February 17, 2019 at 10:00 am | lanka C news
මහින්ද විසින් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කලොත් බැසිල් වෙනම එයි..?

මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කළහොත් බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවෙන් වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවට සති අන්ත රාවය පුවත්පතේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා සියලු දෙනා සමඟ සාකච්ඡා කර ගැලපෙන තීරණය ගැලපෙන මොහොත් ගනු ඇති බවයි.

පොහොට්ටුයේ අපේක්ෂකයෙකු ජනාධිපති කරවීම සම්බන්ධයෙන් තමන් ප්‍රකාශ කළේ තමන් පොහොට්ටුවේ සාමාජිකයෙක් නිසා තම අදහස යයිද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනමතය සලකා බලා සුදුසු ම අපේක්ෂකයා නම් කරනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කලේය.

කෙසේ නමුත් තමන් මැතිවරණයකට ඉදිරිපත් වීමට සූදානමක් නැති බවද හිටපු ඇමතිවරයා තවදුරටත් පැවසීය.

28,752 Viewers

10 Comments to “මහින්ද විසින් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කලොත් බැසිල් වෙනම එයි..?”

  1. Sepala says:

    බටහිර රූකඩයින් රාවය මෙහෙයවයි.

    • Saman says:

      මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කළහොත් ඇත්තටම මොකද කරන්නෙ?

      • I no America now and I want to be President of Srilanka. I am going to give you money and everything to people..give me the X for me to throw away Sirisena Aiya. I am good to Srilanka. I no take your money. I no steal. I am not a thief. I have money. I no need now money. Give me vote. I come again.

      • I no like America now and I like now sirilanka…my mother and father,s country. I want to be President of Srilanka. I am going to give you money and everything to people..give me the X for me to throw away Sirisena Aiya. I am good to Srilanka. I no take your money. I no steal. I am not a thief. I have money. I no need now money. Give me vote. I come again.

  2. labba says:

    eeka hondai dennagema EPATA kelawenawa. parajayen pasu hengila inna weyi me dennama asamath apata epoooooooooooooooooo

  3. සමරා says:

    මෙවැනි රාවයක් එන්න කුමක් හෝ දෙයක් ඇතිය වගේ පෙනෙන්නේ ? මහින්ද එවැනි දෙයක් කරොත් කරන්නේ ඡන්දය දිනාගෙන ජනතා සේවය සදහා බලයට පත්වීමට වඩා තමන් පතන අනාගත අපේක්ෂකයෙකුට තනතුර පරිස්සම් කර තැබීමටයි. එහෙම කලොත් මේ මැතිවරණයෙන්ම මහින්ද අතුගෑවිලාම යන්න පුළුවං. රට ඇතිතරම් කාබාසිනිය කරල අන්තිම මාස ටිකේ පමණක් සුදන වෙච්ච මෝඩ පහේ මෑන් කෙනෙකුට ඡන්දය දෙන්න අපි ලෑස්ති නැහැ. කට ඇරල මේ
    අපේ නායකය කියන්න පුළුවං කෙනෙක්ව නොමිනේට් කිරීම අනිවාර්යයි. ඒ අනෙකෙක් නොව ගෝඨාබයමයි.

  4. john the baptice says:

    සුදුස්සා ගොටාබය පමණි රනිල් සමග දීග ගිය අය එපා

  5. ක්‍රිමිනල් says:

    බයියංව දැම්මම අනාථ කරන්නෙපා සුදු මහත්තයෝ !

Main News