මහින්ද වෙනුවෙන් චීනය පෙනී සිටී.. නිවුයෝක් ටයිම්ස් වාර්තා බේගල් බව කියයි.. බීජිං පාලනය කිපුනොත් ලංකාවට ආර්ථික කුණාටුවක්..
June 29, 2018 at 10:25 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වෙනුවෙන් ඩොලර් බිලියන 7.6ක් ලබා දුන් බවට ඇමරිකානු ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පල කරන ලද වාර්තාව චීනය විසින් ප්රතික්ෂෙප කරයි.
එම වාර්තාව කිසිදු පදනමක් නැති මෙන්ම නිවැරදිද නොවන බව පවසන මෙරට චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ එහි අඩංගු තොරතුරු පක්ෂපාති බවයි.
තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ පුද්ගලික ආයතනයක වාණිජ කටයුත්තක් මත පදනම්ව වූ වාර්තාවක් බැවින් රාජතාන්ත්‍රික කරුණූ දැක්වීමක් සිදු කිරීමේ අදහසක් නොමැති බවයි.
මේ අතර දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ මෙම සිදුවීම සම්බන්දයෙන් චීන රජය වෙතද එල්ල වන චෝදනාවන් බීජිං පාලනය විසින් නොඉවසනු ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් චීනය විසින් දක්වන සුළු හෝ ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා ආර්ථිකය මත කුණාටුවක් සේ බලපානු ඇති බවද ඔවුනගේ අදහසයි.
👉ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.
😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..
👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.
😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…
👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.
😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!
රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!
හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..(උපුටා ගැනීමකි)
ඔහෙලට මතකෙයි අර එකමත් එක කාලෙක එක වෙල් විදානෙ කෙනෙක් රටේ රජකම ගන්න අමුඩ ගහපු කාලෙ ඩොලොර ලස්ස හයක්ද කොහෙද උන්නැහෙගෙ පප්පගෙ බූදලෙං ලැබිල බැංකු සේප්පුවක තිවුන කතාව?
Yes ..yes Lapaya said details about that money is still coming in and he will let us know when all the information is received we are still waiting and lapaya seem to have forgotten.
Lapaya was paid that money by Kala Vedda to keep his mouth Shut.
අනිවාර්යයෙන් ඔය කථාව නිව්යෝර්ක් ටයිම්ස් එකට දෙන්න ඇත්තේ
රාජිත සේනාරත්න හරි
චතුර සේනාරත්න හරි තමයි
Real!! Please, Please post this in facebook.
Lanka කගේ කාතාව සම්පුර්ණ ඇත්ත , සිරා කතාව , අපේ media එක හරිම ජඩයි , පාදඩයි , අමනයි , අසික්කිතයි … නමුත් උන්ට advertisement එකකට සල්ලි හම්බුනොත්, ඕන හොරෙකුගෙන් මුදල් අරන්
එක ප්‍රචාරය කරනවා. එකේ හොද නරක බලන්නේ නැහැ.
– පාතාලේ අපරාද කරුට – මුන් කියනවා – රටම හොලපු චන්ඩි ගුනේ කියලා
– මංකොල්ලා කන්න දුෂණ වලට සම්බන්ද එවුන්ට මුන් කියනවා – මහා මොලකරු කියලා
– පිස්තලයක් අරගෙන , මිනිස්සු 10 ක් 15 ක් එක්ක ඇවිත් , තනි මිනිහෙක්ට නෙලන එකෙකුව /මරණ එකෙකුට මුන් කියනවා වීරයෙක් කියලා
මටනම් දැන් media එවුනුත් හරියට පෙනෙන්නේ දැන් හිගන්නො වගේ. එස්සරලා මුන්ගේ ගුණාත් මකබව හදන්න ඕනා,මුන් හරියට චිත්ත අදින පිරිමි වාගේ ලිද ලග සංගම් පත්තර සහ media එකක් තමයි ලංකාවේ තියෙන්නේ .. නොදකින් විතරක්…
And that is why Trump call/Treat the Media as “ENEMY of the State”. Trump always calls CNN, ABC, NYT, as FAKE NEWS Outlets.
rathu makarawa kenitheema……..sapada……….?
මෙන්න දැන් ලැබුන පුවතක්.,,,
වොඩ්කා වතුර බවට පත් කර ලෝක වාර්ථාවක් පිහිටවූ පුත්තලම පැත්තේ වඳ වී යන සත්ව කොට්ඨාශයකට අයත් වෙද මහතෙක් පිට රටක පත්තරයක තිබූ පුවතක් දැක හිසට වෙඩි තබාගෙන ඇත.
Biggest mistake happened in the past was to leave this kind of news spreading without any sort of refusal from a responsible person. Nalaka godahewa standing up against this leaflet (NYT) is a very good thing.
Propaganda warfare is difficult to counter. In this instance, Sri Lanka is playing with fire. If China distances itself from Sri Lanka, in particular with respect to finances, the country will quickly slide into economic downfall. This situation is not necessarily negative to neither China nor Indo-US alliance, because an economic meltdown means more strategic assets will be sold to foreign governments. However, even in that situation, China may prevail because Indo-US alliance does not have much money to spend around these days.
LIYAN LA
MARIYA KADE SANSKRITHIYA
AWA BAVITHA KARANAWA.
AYATA APAHASA KARNA WA
ME KADA? YAHA PALANE ?
Lanka කගේ ලතාව සම්පුර්ණ ඇත්ත , සිරා කතාව , අපේ media එක හරිම ජඩයි , පාදඩයි , අමනයි , අසික්කිතයි … නමුත් උන්ට advertisement එකකට සල්ලි හම්බුනොත්, ඕන හොරෙකුගෙන් මුදල් අරන්
එක ප්‍රචාරය කරනවා. එකේ හොද නරක බලන්නේ නැහැ.
– පාතාලේ අපරාද කරුට – මුන් කියනවා – රටම හොලපු චන්ඩි ගුනේ කියලා
– මංකොල්ලා කන්න දුෂණ වලට සම්බන්ද එවුන්ට මුන් කියනවා – මහා මොලකරු කියලා
– පිස්තලයක් අරගෙන , මිනිස්සු 10 ක් 15 ක් එක්ක ඇවිත් , තනි මිනිහෙක්ට නෙලන එකෙකුව /මරණ එකෙකුට මුන් කියනවා වීරයෙක් කියලා
මටනම් දැන් media එවුනුත් හරියට පෙනෙන්නේ දැන් හිගන්නො වගේ. එස්සරලා මුන්ගේ ගුණාත් මකබව හදන්න ඕනා,මුන් හරියට චිත්ත අදින පිරිමි වාගේ ලිද ලග සංගම් පත්තර සහ media එකක් තමයි ලංකාවේ තියෙන්නේ .. නොදකින් විතරක්…
තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ පුද්ගලික ආයතනයක වාණිජ කටයුත්තක් මත පදනම්ව වූ වාර්තාවක් බැවින් රාජතාන්ත්‍රික කරුණූ දැක්වීමක් සිදු කිරීමේ අදහසක් නොමැති බවයි.
Rata Hadilla patthaka thiyala gamahadanna giya MaRa ta wecchcha naspatthiya .
අනිවාර්යයෙන් ඔය කථාව නිව්යෝර්ක් ටයිම්ස් එකට දෙන්න ඇත්තේ
රාජිත සේනාරත්න හරි
චතුර සේනාරත්න හරි තමයි
This YP has outsourced mudslinging to the NYT. Brave attempt but this will soon backfire. Even President Trump is a victim of their nasty reporting. trump had on many occasions labeled them as fake news outlet
And refused to answer their questions during press briefings at the white house.
The trio Manga