මහින්ද වෙනුවෙන් බැහැපු පළවැනියා මමයි.. ජනාධිපතිකමට මං සුදුසු නැද්ද..- වෙල්ගම අසයි..

July 29, 2018 at 6:25 am | lanka C news
මහින්ද වෙනුවෙන් බැහැපු පළවැනියා මමයි.. ජනාධිපතිකමට මං සුදුසු නැද්ද..- වෙල්ගම අසයි..

තමන්ගේ සිහිනය ඉදිරියේදී සපල වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි පළමු ශ‍්‍රී ලංකා කාරයා තමන් බවත් ඔහු කියයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක ලෙස නම් කරන්නට සිටි තමන් අනෙක් තනතුරුවලට සුදුසු නැත්තේදැයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කරයි.

67 views