මහින්ද වෙනුවෙන් රත්නපුරයට මහා ජන ගගක් ගලයි.. සියළු මාර්ග හිරවෙයි..

October 8, 2016 at 4:40 pm | lanka C news
මහින්ද වෙනුවෙන් රත්නපුරයට මහා ජන ගගක් ගලයි.. සියළු මාර්ග හිරවෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැුළිය හේතුවෙන් මේ වන විට රත්නපුරයේ සියළු මාර්ග දැඩි ලෙස අවහිර වී තිබේ.

රථවාහන පොලීසිය වාහන හසුරැවීම සදහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී.

ජනරැළිය පැවැත්වෙන ස්ථානය අවට සියළු මාර්ගයන්හි ජනතාව පිරී ඉතිරී ගොස් ඇත. වාහන පෝලිම කිලෝ මීටර් ගණනකි.

42 views

20 Comments to “මහින්ද වෙනුවෙන් රත්නපුරයට මහා ජන ගගක් ගලයි.. සියළු මාර්ග හිරවෙයි..”

  1. Aliya says:

    Me horu tika okkoma maha hora ekka ekathu wela yahapalana Mr Clean wa baya karanda hadana. TIKAK PARAKU WEI.

  2. apey mawbimata saha deshapremi janathawata saha aluth pakshayata jaya jaya jayama wewaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. PULATHISI says:

    NAVA PAKSAYATA JAYA VEVA. MAHINDATA JAYAVEVA. MAVBIMA SUREKEVA.

Main News