මහින්ද වෙනුවෙන් රත්නපුරයට මහා ජන ගගක් ගලයි.. සියළු මාර්ග හිරවෙයි..

October 8, 2016 at 4:40 pm | lanka C news
මහින්ද වෙනුවෙන් රත්නපුරයට මහා ජන ගගක් ගලයි.. සියළු මාර්ග හිරවෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැුළිය හේතුවෙන් මේ වන විට රත්නපුරයේ සියළු මාර්ග දැඩි ලෙස අවහිර වී තිබේ.

රථවාහන පොලීසිය වාහන හසුරැවීම සදහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී.

ජනරැළිය පැවැත්වෙන ස්ථානය අවට සියළු මාර්ගයන්හි ජනතාව පිරී ඉතිරී ගොස් ඇත. වාහන පෝලිම කිලෝ මීටර් ගණනකි.

121 views

20 Comments to “මහින්ද වෙනුවෙන් රත්නපුරයට මහා ජන ගගක් ගලයි.. සියළු මාර්ග හිරවෙයි..”

  1. sureka says:

    නව පක්ෂයට ජය වේවා…………….

  2. dimuthu says:

    jayaweva srilanka mawuni obata

  3. perera says:

    නව පක්ෂයට ජය වේවා……

  4. kekula says:

    okkoma horu tika ekathuwela, niyamy

    • Desapremiya says:

      Ube ammath ekka budiya gaththa ekath innawa neda.

    • sureka says:

      ඔක්කොම හොරු කැකුලගෙ ගෙදරට එකතු වෙලා මහින්දට බය වෙලා. කැකුලට ඉතින් හරි සතුටුයිලු

    • පොඩි එකා says:

      ඔව් මමත් ගියා. මමත් හොරෙක්. අනේ අර හූ ඇන් පී එකේ ඉන්නේ මහා ලොකු සුද්දවන්තයෝනේ. අනේ වාහේ.

    • maxxa says:

      Horu kiyla nikn nm hadnn epa ballo

    • DON says:

      eun tika ekathu wela maha bankuwata keliya mathaka nethiunaada

  5. REALITY says:

    නව පක්ෂයට ජය වේවා……

  6. Nimal says:

    Kekula Man- Please go back to Dambana and get few lessons from them about politics and common sense

  7. Ramee says:

    Ane yako Dan yahapalane inne etwa Wada Loku horu

  8. Tharitha says:

    Hello hello mahee sir best of luck for us. Ohoma yamu. Game nothig wage. ,) jaya wewa..

  9. mawubima_perata says:

    ජය වේවා.
    මම වැරදිනම් කව්රුහරි නිවැරදි කරන්න.අපි මහින්ද මහත්තයට ආදරෙයි.ඒ නිසයි කියන්නෙ අර සිංහල රාවයේ හාමුදුරුවෝ වේදිකාවට ගොඩ වුනා නේද?.උන් වහන්සේගේ භාවිතාවයන් වලට මම කැමතියි.ඒත් නව බලවේගයක් හදන්න යනකොට ඩිරෙක්ට් එයාලව සම්බන්ධ කර ගන්න එක අවාසියක් වේවි.

  10. Dickie Bird says:

    okkoma horu tika ekathuwela, niyamy…… hari..hari anith horu saha Thakkadi tika Yahapalane.

Main News