මහින්ද-ශිරන්ති කසාද බැදලාද.. CIDයෙන් පරීක්‍ෂණයක්

August 17, 2017 at 10:00 am | lanka C news
මහින්ද-ශිරන්ති කසාද බැදලාද.. CIDයෙන් පරීක්‍ෂණයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ශිරන්ති රාජපක්‍ෂ විවාහ වී ඇතිදැයි විවාහයට පෙර මුණ ගැසුනේ කෙසේදැයි පොලිස් අපරාාධ විමර්ශණ කොට්ඨාශය විසින් ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කැදවා ප‍්‍රශ්න කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

යෝෂිත රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඊයේ දිනයේ එම කොට්ඨාශට මවුවට කැදවීමෙන් පසු මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.

65 views

9 Comments to “මහින්ද-ශිරන්ති කසාද බැදලාද.. CIDයෙන් පරීක්‍ෂණයක්”

  1. Lapaya says:

    Hitan saha Hutan balagena hitahan anagathe returan eka enakota ?. CID, FCID Ahana ewata duwanna parawal hoyanna wenanwa.

  2. kith says:

    Another questions to Mrs Shiranthi Rajapaksa

    1, Did you change your colours after getting married to Mahinda Rajapakse.

  3. Toyyia says:

    කට්ටිය හොරකමක් හෝ වංචාවක් කර තිබේ නම් ඒවා අවංකව එලි දරවු කරන්න.

    එලි දරවු කරලා එම වංචාව කරපු දුප්පත් මිනිස්සුන්ගෙන් සමාව ගන්න. ඒ ගෝල්ල සමාව දෙයි.

    “දේශපාලන පලිගැනීම්” වගේ බොලද කතා කියන්න එපා.

    • daham says:

      oka kiyapiya thoge ammage ahawalaata.

    • DT says:

      ඔයකතාව CID යට කියපං.
      හොරකම් අල්ලලා දඬුවම් දෙනවා වෙනුවට උන්නෙ බොළඳ ප්‍රස්න අහන්නේ.

      ඒකවත් හරියට තේරුම් ගන්න බැරි ගොබ්බයො ටිකක් තමයි ටොයියෝ කියන්නෙ.
      උඹේ නමටම කෙරුවවයි..මොලේ තරමයි ගැලපෙනවා.බූරුවා

  4. දේවදත්ත says:

    අම්මපා අර රෙද්දත් බලන්න ඕනෙ කියාවිද? නැන්දම්මාගේ රාජකාරිය CID බාර අරන්ද? මුන්ට පිස්සු. හිරන්තිත් ඉල්ලා අස්වෙලා වරප්‍රසාද අරන් පස්ස පෙලේ ආසනයක වාඩි වේවිද? අනේ අප්පෝ අම්මට සිරි ලංකා.

  5. දේවදත්ත says:

    අම්මපා අර රෙද්දත් බලන්න ඕනෙ කියාවිද? නැන්දම්මාගේ රාජකාරිය CID බාර අරන්ද? රෙද්ද දෙන්න හෝදන්න කියලා. මුන්ට පිස්සු. හිරන්තිත් ඉල්ලා අස්වෙලා වරප්‍රසාද අරන් පස්ස පෙලේ ආසනයක වාඩි වේවිද? අනේ අප්පෝ අම්මට සිරි ලංකා.

  6. DB says:

    I think JO must clear this thajudeen incident to the general public before the next election comes.otherwise it will become a disadvantage for them.

  7. DB says:

    saying all of this is just a political revenge towards rajapakse family will not change people’s mind so JO must give an explanation to clear people’s minds.

Main News