මහින්ද ශ්‍රීලනිපයට දේරා්හියෙක්..-SB
June 18, 2017 at 4:40 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම හිදිමින් පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් දේරා්හිකම් හා හතුරුතම් කරන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.
පක්ෂය ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය වීමට හිටපු ජනාධිපතිවරයා ශීලාචාර විය යුතු බවද ඔහු එහිදී කියා සිටියේය.