මහින්ද ශ‍්‍රීලනිපයට දෙ‍්‍රා්හියෙක්..-SB

June 18, 2017 at 4:40 pm | lanka C news
මහින්ද ශ‍්‍රීලනිපයට දෙ‍්‍රා්හියෙක්..-SB

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම හිදිමින් පක්‍ෂයටත් පක්‍ෂ නායකත්වයටත් දෙ‍්‍රා්හිකම් හා හතුරුතම් කරන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.

පක්‍ෂය ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සහාය වීමට හිටපු ජනාධිපතිවරයා ශීලාචාර විය යුතු බවද ඔහු එහිදී කියා සිටියේය.

73 views

25 Comments to “මහින්ද ශ‍්‍රීලනිපයට දෙ‍්‍රා්හියෙක්..-SB”

  1. gamarala says:

    පින් ගොනා ඇමති

  2. Saradiel says:

    . උඹ ගොනා උනාට හැම එකාම උඹ වගේ ගොන් කියල හිතන්න එපා

  3. දේශප්‍රේමියා says:

    මහින්ද ශිලාචාර විය යුතු බව කීමට ඔබට ඇති අයිතිය කුමක්ද? මහජනතාව ප්‍රතික්ෂේප කල ඔබ පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකම් ලබාගැනීම ශිලාචාර ද? බළයට පැමිණි පසු සිරිසේන ජනාධිපති අශිලාචාර ක්‍රියා කොපමණ කරලා තියෙනවද?? පක්ෂ ඉතිහාසයේ තම පක්‍ෂයට විශාලතම සහ නින්ධිතම ද්‍රෝහිකම කලේ සිරිසේන ජනාධිපති නොවේද?
    රටේ ජනතාව ඔබ හිතන් තරම් මෝඩ නොවේය!

  4. බැඳුම් හොරා says:

    යකෝ… උඹ නේද වාසි අතට හෝයියා ….
    හොරකම පාර්ලිමේන්තුවට ඉගැන්නුවෙ කවුද කියල හැමෝම දන්නව….
    විශ්‍රාමිකයන්ගෙ….සමෘධිය ආධාර..!
    සමෘධියෙ හොරකම් කරපුව තමයි උඹ මැරෙනකම්ම උඹේ ලේවල දුවන්නේ …
    ඒවා ලඟඳිම පෙන්නයි උඹ වකුටු ගැහුනහම පොළීත් එක්කම…!

    හඟුරක්කෙත තලගොයා කවුද කියල අපි දන්නව,,,!

    S=සමෘධි
    B=බැඳුම් හොරා

  5. Mahasona says:

    Mahinda nemei yako SLFP eka wanasanne. Pakshaya balata daala Ranilge puka lewa kannai Satalite eke pussy lewakannai giya eka thamai SLFP eka kewe. Oka ikmanatama narakadiyata yewwoth hodai.

  6. minimuthu says:

    මේ අපතයින්ට චන්දෙ දුන්නු එවුන්ටත් සාප වෙනවා. චන්දෙන් පැරදුනාට කයිවාරු ගහන්නෙ කාගෙ හයියටද දන්නේ නැහැ. මුන් කිසිම කළගුණයක් දන්නේ නැති හැටි. බලමු තව ටික දවසකින් අනිත් පැත්තට කයිවාරු ගහන හැටි.

  7. bend to bend says:

    මහින්ද රාජපක්‍ෂ ද්‍රෝහියකු ලෙස හඳුන්වන්නට ලක් වැසියෝ අකමැතිය​.එහෙත් කනගාටුවෙන් හෝ එක් සත්‍යයක් ප්‍රකාශ කල යුතුය​.සුමනවීර බණ්ඩා නම් ද්‍රෝහී ගෙම්බා හට ජනාධිපති සමාව පිරිනමා ප්‍රජා අයිතිය හිමිකර දීමට මහින්ද මහතා ගත් පියවර එතුමාගේ ජීවිතයේ එතුමා කර ගත් විශාලතම හා බරපතලම නොකටයුත්ත ලෙස ප්‍රකාශ කල යුතුය​.මෙවන් ද්‍රෝහීන් අධෝමුඛය වන් සිය මුඛය විවර කරන වාරයක් පාසා සිය සුජාත නොවූ උත්පත්තිය ජනයාට මතක් කර දෙන්නේය​.

  8. ULAMA says:

    Thopi Ratama Drohiyio.

  9. Dickie Bird says:

    Come the day you will have to eat your own vomit you looser.

  10. kalinga says:

    කට වචලයා, තොපි මහින්ද හවුල් කර ගන්න ඕනේ නැහැ, තනියම චන්දෙකට ගිහින් බලපියකෝ, බුරුවා, මුන් දන්නවා පරදෙන්න වෙනවා කියලා, බඉලා කියවනවා මේ බුරුවා නම් හරිම ශිලාචාර බව අපි දන්නවා. මොකෝ සිරිසේන රනිල් ට එක්කහු උනේ ශිලාචාර කමටද

Main News