මහින්ද ශ‍්‍රීලනිපයට දෙ‍්‍රා්හියෙක්..-SB

June 18, 2017 at 4:40 pm | lanka C news
මහින්ද ශ‍්‍රීලනිපයට දෙ‍්‍රා්හියෙක්..-SB

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම හිදිමින් පක්‍ෂයටත් පක්‍ෂ නායකත්වයටත් දෙ‍්‍රා්හිකම් හා හතුරුතම් කරන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.

පක්‍ෂය ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සහාය වීමට හිටපු ජනාධිපතිවරයා ශීලාචාර විය යුතු බවද ඔහු එහිදී කියා සිටියේය.

73 views

25 Comments to “මහින්ද ශ‍්‍රීලනිපයට දෙ‍්‍රා්හියෙක්..-SB”

  1. NARAYANA says:

    When you see the hell after few months, truth is coming out from mouth. People are with MR, Now KEPPAYA does not have place

  2. Kolitha says:

    Pakshaya idiriyata…rata passata…ekada aththa.?

  3. lalith says:

    තොගේ අතීතය මතක් කර ගනින් තෝව ඔය පක්‍ෂෙට ගත්තෙත් මහිනදයි වැදගත් නායකයෙක්ට අවමන් නොකර බඩ ගෝසතරේ හොයා ගනින් අසූචි කටා

  4. සකුන්තලා says:

    මේකා කන්ද උඩරට ජාති ද්‍රෝහියෙක්. දිව එලියට ඇදලා උල තියලා මරන්න ඕනෙ රජකාලේ දඬුවම් දීලා.

  5. ranjith fernando says:

    තොපි ඔක්කොම රට බේරාගත් නායකයාටත් මහජනතාවටත් ද්‍රෝහිවුනා

  6. shantha kuru says:

    toge redi galawanne susanthika kiyala

  7. Aurora says:

    සිරිසේන සහ ඔහු ළඟ ඉන්න කිසිවකුට මේ රටට ආදරේ කරන කිසිවෙක් කැමති නැති බව නොතේරේද ? ඔබගේ අනාගතේ ගැන කියන්න කේන්දර සාස්තර ඕනෑ නැහැ නේද? ජනාධිපති බලතල නැතිවුකල වැටෙන අවුල ගැන නිකමටවත් හිතෙන්නේ නැතිද? ඔබ සැම පිළිබඳව පව් කියල කියන්නත් කව්රුවත් ඉතුරුවෙන්නේ නැහැ.

  8. ආසියාවේ කලු වෙළඹ says:

    මූ ඔය කියන තරම් ශීලාචාර එකෙක්නම් බටකොල ආච්චිගෙ රෙද්ද කඩල 
    මහපාරෙ හෙලුවෙන් ඇවිද්දනවයි කියයිද?

  9. Kamal says:

    එතකොට අපතයෝ,  රෑ පුරාම එකට ආප්පකකා ඉඳල පහුවදා උදෙන්ම ගිහින්ල විරුද්ධ 
    පිලට එකතුවීම වැදගත් කමක්ද?

  10. හඟුරන්කෙත says:

    මේ පරාජිත පින් කිනිතුල්ලා බල්ලගේ ඇගේ එල්ලී ලේ උරා බොනවා. බල්ලා බේරා ගන්න කිනිතුල්ලෝ වඳ කරමු.