මහින්ද ශ‍්‍රීලනිපයෙන් හා මන්ත‍්‍රි ධුරයෙන් ඉවතට.. අන්තිම තීන්දුව ජනපති අතේ…

December 27, 2017 at 11:20 am | lanka C news
මහින්ද ශ‍්‍රීලනිපයෙන් හා මන්ත‍්‍රි ධුරයෙන් ඉවතට.. අන්තිම තීන්දුව ජනපති අතේ…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රවර්ධන කටයුතු සදහා සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමේ බලය පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් පවරා ඇත.

ඒ අනුව ශ‍්‍රීලනිප ව්‍යවස්ථාව කඩ කරමින් අන් දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය කරන මන්ත‍්‍රීනට විනය පරීක්ෂණයක් පවත්වා ඉන් වැරැදිකරුවන් වුවහොත් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද මාධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ජනවාරි 02 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමේ කටයුත්තට සම්බන්ධ වීමට නියමිතය.

එදිනට ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරයෙකුද වන මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වනු ඇති අතර අවසානයේ මන්ත‍්‍රි ධුරයද අහෝසි කිරිමේ තීන්දුය ගනු ඇත.

47 views

21 Comments to “මහින්ද ශ‍්‍රීලනිපයෙන් හා මන්ත‍්‍රි ධුරයෙන් ඉවතට.. අන්තිම තීන්දුව ජනපති අතේ…”

  1. Gayantha says:

    Ona ekak karanna kiyanna. My3 pakshen gihin eeta passe balen nayakathwaya gatte. Ekabadde okkoma manthree dura walin ayeen karath baya wenna epa. Pradeshiya saba podu peramuna dinnata passe parliment eke balai ganna puluwan. Eka nisa puluwan nan ayeen karala manthree kam ahosi karala pennanna kiyanna hitanta !

  2. රාහුල මල්ලී says:

    සන්ධානෙට ඔය 95 ක් ආවේ මහ මැතිවරණය මහින්ද ලීඩ් කරපු හින්දා..113 ක් ගනිවී කියන බයට තමයි ලේකම්වරු දෙදෙනව පන්නලා, දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියලා රටටම ඇහෙන්න කිව්වේ.. ඔය අතීතේ ශ්‍රී ලංකාකාරයින්ට අමතක කරවන්න කොච්චර හැදුවත්… ඔය අතීතය අපිට මතක තියෙනකල් අපි ශ්‍රී ලංකා එකට ආයෙත් චන්දයක් දෙන්නේ නෑ…

  3. Saradiel says:

    මෛත‍්‍රිට ජනපති පුටුව තව මාස 18යි..

    • Aurora says:

      අද 2017 දෙසැම්බර් 27. බොරුපති සහ යහපාලන ජුන්ටාවට තව ඉතිරිවී තිබෙන්නේ දින 642 පමණි. ඉන්පසු UNP යට පාන ඇල්ලීම නවතා එළඹෙන සති 10 කියන ලද සියලු බොරු විඳවීම සඳහා වෙන්කර ඇත.

    • kadiya says:

      අද 2017 දෙසැම්බර් 27. බොරුපති සහ යහපාලන ජුන්ටාවට තව ඉතිරිවී තිබෙන්නේ දින 654 පමණි.

  4. nipun says:

    our king mahinda . he saved our country.sir we are with you .people never away from you . if it happened people will gather around you . SLPP jayawevaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. දුමියා says:

    රුසියාවට ඇස්බැස්ටෝස් තහනම් කළා වගේ තියෙයි.

  6. UNIKO says:

    MATA NAM ME MINIHA GENA PAW HITENAWA.PERADILAT TAWA LEJJA NETUWA BALA TANHAWA NISA DAGALANAWA…

Main News