මහින්ද ශ‍්‍රීලනිපයේ නම් වෙනත් පක්‍ෂවල වැඩ බෑ.. ශ‍්‍රීලනිපයේ වැඩ පමණයි.. නැතොත් මන්ත‍්‍රීකමත් නැතිවෙයි.. අපට එදා දැමූ කැපිලි මතකයි..- ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි තීරණාත්මකව මහින්දට අනතුරු අගවයි..

January 6, 2019 at 10:36 pm | lanka C news
මහින්ද ශ‍්‍රීලනිපයේ නම් වෙනත් පක්‍ෂවල වැඩ බෑ.. ශ‍්‍රීලනිපයේ වැඩ පමණයි.. නැතොත් මන්ත‍්‍රීකමත් නැතිවෙයි.. අපට එදා දැමූ කැපිලි මතකයි..-  ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි තීරණාත්මකව මහින්දට අනතුරු අගවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ද නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් ද කියා විමසිය යුත්තේ ඔහුගෙන්ම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

රාජපක්‍ෂ මහතා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජීව සාමාජිකයෙක් යයි කියන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුම පැහැදිලි කිරීමක් කල යුතු බවත් මහ ලේකම්වරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පසුගිය මහමැතිවරණයේ දී ඇතැමුන්ට ඡන්දය දෙන්නට එපා යැයි කියූ බව මතකයේ ඇති බවත් කැපිලි කෙටිලි දේශපාලනය තිබෙන බවත් පැවසූ මහ ලේකම්වරයා යකන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවද පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියන නිසා ඔහුට වෙනත් පක්ෂවල වැඩ කල නොහැකි බවත් එසේ ගියහොත් මන්ත්‍රීධුර ද අහෝසි වනු ඇති බවත් මන්ත්‍රී දයාසිරි ජයසේකර තව දුරටත් සඳහන් කළේය.

44,555 Viewers

55 Comments to “මහින්ද ශ‍්‍රීලනිපයේ නම් වෙනත් පක්‍ෂවල වැඩ බෑ.. ශ‍්‍රීලනිපයේ වැඩ පමණයි.. නැතොත් මන්ත‍්‍රීකමත් නැතිවෙයි.. අපට එදා දැමූ කැපිලි මතකයි..- ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි තීරණාත්මකව මහින්දට අනතුරු අගවයි..”

  1. Rasika says:

    Mahinda nathiwa oyala chande illuwoth nikamma gedara thamai yanna wenne.Katamatha kiyawanawa rilasiri

    • ධජය සිංහ says:

      අත උලා මම පොහොට්ටුවෙන් මල් නෙලා
      පත බෙදා සැම ජය පැන්ද දී දමා මල් මාලා
      සිත බදා සැම ජාතියෙ දියුනු හඞ නං වාලා
      මතු සිතා එක්වව් ධජය සිංහ යට ජය පාලා

      • මාරයා👹 says:

        සිරිසේන පනගහලා ආවා විතරයි මූ ඒකත් කම්බස් කරන්නයි හදන්නෙ. යකෝ තෝ දැනගන් මහින්ද රාජපක්ෂට පුස් පාට් දාන්න ආවොත් තොට පස්ස බිම ඇනගන්නයි වෙන්නෙ. තමන්ගෙ තරමට ඉදිමියන් හඩු රිලවා.

  2. ExUNPer says:

    Working for UNP is ok ?
    😀😀😀😀😀😀😀😀

    • පතමි නිල අත says:

      ස්තුතිය ඔබතුම පුටුව ගත්තාට
      පක්‍ෂය ගොඩ එයිද දයාව සිරාට
      ක්‍රිකට් පිට්ටනියෙ පැරදි වින්දාට
      නොවේව පතමි නිල අත ගෑවාට

  3. පොරමෝලා says:

    මූ එජාපෙ ඔත්තුකරුවෙක්

    • Nandasoma says:

      මූ විතරක් නෙවෙයි, සිරිසේනත් UNP ඔත්තුකරුවෙක්….!

      හැබැයි එයා ඒක කෙලින්ම පෙන්නන්නෙ නැහැ……!!

      එක් එක්කෙනා දාල අවශ්‍ය දේ කර ගන්නව……!!!

      දැන් මහින්ද මහත්තය ශ්‍රී ලංකා එකේ හිරකාරයෙක් කරල ඉවරයි…..!!!!

      දැන් මන්ත්‍රී ධූරය අහිමි කරන්නත් පුලුවන්……!!!!!

      බලමු මොනවද වෙන්නෙ කියල……?

      ජනතාව පිලිතුරු දෙයි……!!!!!!

      • කිඹුලා says:

        රනිල් මූට පයින් ගහපු වෙලාවෙ ස්‍රීලනිපෙට පැන්න රිලවා. ලේකම් කම ලැබුන පලියට තෝ කවුද බොල මහින්දට බුරන්න ? ඇඟිල්ලෙ තරමට ඉදිමියන් පන් බිලියන නෝනගෙ බලු නට්ටා.

    • Kadiya says:

      Central Bank money is working.

  4. DasunPerera says:

    Well said. Hope Dayasiri have a back bone to do the correct thing. Mahinda joined the Pohottuwa publicly. If he is a gentleman he must resign from the Parliament before he chased out.

    • Memopad says:

      Agreed. Mr Rajapakse should set example to others. He convieniatly amend his priorities for his own benefits not of the peoples wish.

    • Boo says:

      Ranil robbed the Central Bank publicly.

      Therefore with your own argument if Ranil is a gentleman he must resign from the Parliament before he will be chased out.

    • Notthischange says:

      Ai thopita gihin demalata rata kadala dennada. Ane gihin demalata gani deepan, apita wada nodee..

    • ගන්ජ බන්ඩා says:

      අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව තමන්ගෙ හොරැ රැල හදාගත්තොත් නරකද?

  5. dadi says:

    Well said. Hope Dayasiri have a back bone to do the correct thing. Mahinda joined the Pohottuwa publicly. If he is a gentleman he must resign from the Parliament before he chased out.

    • පොරමෝලා says:

      පෙරේරා කියන්ත් උඹම ද ?

    • Rila says:

      We saw his backbone when he was accepting the new General Secretary position from the President recently. Pl look at his speaches when he was supporting MR at the last Presidential election and compare it with this latest move. His backbone is like that. Bulshit.

    • DESHAPREMIYO says:

      The patriotic people are bit happy . to a certaint extent , that you all seem to have understood the importance of Standing together with the patriotic people , to safeguard our Motherland from present crafty rulers. But , you must also realize ,to respect the current wish and consent (trend rather) of the people , as shown by them , at the last local Elections .Even a student can understand that ,due to your past behaviour of crossovers , to whom the the approval of the people has . It is very clearly evident that it is to POHOTTUWA , as you would witness at future elections as well , other than the ones we have already witnessed.As such , you all , who had surrendered your soul and heart to the antinational U.N. P . rulers , for your personal gains , the patriotic people feel ,cannot dictate terms to POHOTTUWA and people see it as ridiculous .The remaining patriotic S.L.F.Pers also have decided to vote for POHOTTUWA and therefore , there would be no threat for it’s victory , even if the S.L.F.P. Would contest the future Elections , with the blessings of the U.N.P., as you all did before. The people are reminded ludicrously , the proverb ” AYAGE GETA ( with peoples’ overwhelming approval and popularity ), KABALLEWA (with it’s popularity declining to almost zero , due to it’s recent past actions) RINGUWA WAGEI”.

    • A SAGE says:

      You all must understand well that those S.L.F.P. Members of parliament , who have been elected by the patriotic people in our Motherland to voice a strong opinion against the U.N.P ers and Ranil’s crafty and underhand work , which would be detrimental to the Country’s National interests including it’s National defense and unitary nature ,apart from his involvement , regarding Central Bank Bond Scam .These S.L.F.P. Politicians , who also have the blessings of the POHOTTUWA, according to the people , who have elected them,have not done anything to betray them and their wishes.The people have no allegations or impeachment against these Past (may be some ,still holds the membership of the S.L.F.P ) S,L.F.P, politicians. But , it is you all , who have disgracefully betrayed the wishes of the people , who have elected you all ,by joining the U.N.P.government and had encouraged them to take many dangerous measures. The people have expressed their anger to that in the last local elections and would continue to do so at the future elections .As such the patriotic people feel that it is you all, who are under obligation and you cannot dictatate terms on POHOTTUWA , which is equivalent to dictating terms against the patriotic people in our Motherland.

    • ගරසරප says:

      Gentlemen are in UNP. හාමුලා නේ. Others are power hungry බය්යො නේ. So MR will not resign.

    • Marusira says:

      අඩෝ පෙරේරා ‍‍‍‍වැරදිලා ‍ඩැඩි කියත් දැමිමද

  6. අංකූරා says:

    දයා කලබල වෙන්න එපා !, හෙට දවසේ මොකද වෙන්නෙ කියලා දන්නෙ නැති ලෝකෙක අපි ඉන්නෙ . පක්ෂ අපිට වැඩක් නෑ , රට ගැන හිතන්නේ නැති එකෙක් වත් අපිට වැඩක් නෑ !. ඒක දැනගත්තොත් හොඳයි !!..

  7. Gayantha says:

    අර අර්ජුන් ඇලෝසියස් මෙයාට ඉස්සෙල්ලා ලක්ශ දහයක් දුන්නා වගේ බර ගානක් අයෙත් දෙන්න ඇති. මහින්ද පිස්සු සිරිගේ ලනුවක් වත් කෑවා වගේ.

  8. Sarath Bulathsinghala says:

    මේ නලුවාට වලිගය පෑගිලා! මූ හූඇන්පියේ ඉඳලා ආවේ සමනලයෝ අතගානවා කියලා!

    හදිසියේ මේ හිවලා සිංහයෙක් වෙන්න හදනවා!

  9. Sarath Bulathsinghala says:

    මේ නලුවාට වලිගය පෑගිලා! මූ හූඇන්පියේ ඉඳලා ආවේ සමනලයෝ අතගානවා කියලා!

    දැන් හදිසියේ අන්ද මන්ද වී ඉන්න සිරිසේන ගෙන් තනතුරක් අරගෙන මේ හිවලා සිංහයෙක් වෙන්න හදනවා!

  10. Sumeda says:

    මුට කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක්. යන යන තැන පීචන් වෙන කෙනෙකුට තමයි ශ්‍රී ල නි මහලේකම්කම දීලා තියෙන්නේ.මෙයා හිතනවා ඇති මහින්දව අල්ලේ තියාගෙන නටවන්න. ලබන මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට එන්න නොලැබෙන බව හොදින්ම දන්න නිසා unp එකේ කොන්ත්‍රාත්තුව හරියටම ඉටු කරන බව පෙනෙනවා

  11. suranga says:

    dayasisiri yanu ballrke boruweke harkeke mahinda natthma lololeke

  12. Ratawasiya says:

    Mahinda mahaththayo munwa athaharala pohottuwata endoo. Muge lokukama.mahinda maththayatath lajja naha sirisenage ugulata ahuunane. Rilasiriya UNP otthukaraya

  13. Asoka says:

    ශිහ් විතරක් මුන් මහින්දව නැත්තටම නැතිකරා. පොහොට්ටුව අල්ලන් හිටියානම් අපි ඔක්කොමලා තවමත් මහින්ද සමග. බලයට කෑදර වෙලා අගමැතිකම හොරකම් කරලා අන්තිමේදී පීචන්ම වෙලා දැන් මහින්දටයි පොහොට්ටුවේ එවුන්ටයි වැලේ වැල් නැති උනා. අපරාදේ පොහොට්ටුව නිකම්ම බකට්ටුවක් වුනා. දැන් ඉතින් රිලාසිරිගෙන් කාපන්කෝ.

    • අක්සොංකං මහින්ද දින 52ට කරපු දේවල් දිහා බලලා අද හුඇන්පියෝ පු… බිම ඇන ගෙන ඉන්නේ. දැන් කෝ මහින්ද බදු දැන් කො සුදු වෑන් දැන් කෝ ප්‍රජාතන්ත්‍රවාදය අනේ පලයං යකෝ යන්න. දැන් රිලා දයා වැඩ පටන් ගන්න හදන්නේ අර ඩයස් පොරාවේ…………….. 500 ගන්න මොනවා හරි කොරාන්ට එපෑෑෑයෑෑෑෑ හුකෑස්

    • Hoo !!! says:

      රිලවෙක් උඩ පැන්නට මහින්දව නැතිකරන්න බෑ බූරුවො. තනතුරු තිබුනත් නැතත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි.
      මහලේකම් කම මූට කටුස්සාගෙ බෙල්ලෙ රත්තරං බැන්දා වගෙ වෙලා. ගූඇන්පියෙන් පාත් වෙච්චි බැඳුංකර හොරෙකුට මහලේකම් කම දුන්නෙ ජනාධිපති තුමාට මොලේ කචල් වෙලාද ?

  14. Sara says:

    අම්මට හුඩු , ඇර සොයිසා …… මැස්සෙක් උඩ ගිය තරම….

  15. Rupa says:

    අනේ මේ ලේකම් කෙනෙක් වෙලා අපේ නායකයට අබියෝග කරන්න මොලේ නැතිව මෙහෙම ඔලුව ඉදිමුවා ගත්ත නම් , සබාපති කෙනෙක් උනොත් ඉදිමිල පුපුරල නහී.

  16. සිංහල කොංග්‍රස් says:

    යකෝ රිලාසිරි, නිකන් බොරැවට තප්පුලන්න එපා! අද මහින්ද ට සිරිසේන ඕන වගේම සිරිසේනටත් මහින්ද නැතුව බැහැ. අපි හැමෝගෙම පොදු හතුරා රනිල සහ එජාපය බව රිලාසිරි අමතක නොකල යුතුය්.

  17. Waruna says:

    Rilasiriyo ubata Slfp loku unata apita loku née yako,, uba oya pakshayai board leellai thiyan hitapan,, mahindata manthree kama nathi unath api mahinda langa thamai inne eka danaganin rilasiriyo

    • By Standers says:

      Can a Fox , roars like a Lion ???
      It is good for you all to understand that the patriotic people have elected you all , not because of your S.L.F.P. Party ,but as a sign of gratitude to Mahinda Rajapakse , who had relieved the people from nearly 30 year brutal L.T.T.E . terrorism , by taking appropriate . Promt actions.The S. L. F.P . is almost dying , with making the death rattle ,due to a virus infected,as a result of cohabitation with the U.N.P..

  18. ඉස්සරකාලේ සත්තුවත්තේ හිටියා ඔටු ගෑනියෙක් උගේ නම රෝසි හාද කවුද ඇහුවා බං රෝසිගේ මිනිහගේ නම මොකක්ද කියලා දන්නවාද නම මොකක්ද කියලා දයාසිරි බං දයාසිරි

  19. රිලා ………………….. ගේ නැට්ට ලගදීම අතන

  20. මාතර සුනිල් says:

    රිලාසිරියෝ උඹ සොහොනේ ගෙවල් හදන්න මහන්සි වෙන්න එපා. අපි සොහොනේ ලොකු මාලිගාවක් හදල තියෙන්නේ. ඒක උඹට විතරක් නෙවෙයි. ඔය දෙපිට කාට්ටුවෝ හැමෝටම. ලබන චන්දෙන් පස්සේ ස්ථීර පදිංචියට යන්න සුදානම් වෙලා ඉදපන්.

  21. Marusira says:

    ගෙමිබෙක් පැන්න දුරක් යකෝ ඉලග චන්දෙදි උඹට යන එනමං නැතිවෙනවා එතකොට යුඅැන්පි පිහිට තමයි

  22. fernando says:

    attn dayasiri —–
    your service is benefit of country or SLFPs who work against country. therefore, dont try to put unwanted theory. do your job.

  23. ක්‍රිමිනල් says:

    ඔන්න දැං බයියො ෆෝම් වෙලා , චන්ද්‍රිකාව නිදහස් පස්සෙන් එලවන්න හදනකොට , “ඔකිව එලවන්න ඔනේ කියලා ” පලු යන්න කමෙන්ට් කොටපු උන් මහින්දව එලවන්න හදනකොට , නිදහස් පස්සෙ පලු අරිනවා මහින්ද නිදහස් පස්සේ ඉදගෙන ජී එල් ගේ පොහොට්ටුවට රිංගලා සැහෙන පිරිසක් නිදහස් පස්සෙන් කඩලා පොහොට්ටුවට ඈදවීම හොදද ? නිදහස් පස්සේ ප්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කරලා , පුතාට ගොඩ යන්න පොහොට්ටු හදද්දී නිදහස් පස්සේ උන් ඇස් කන් පියාගෙන බලාඉදීද ? අන්තිමට පාර්ලීමේන්තු අසුන අහිමි වෙන්න ඔන්න මෙන්න තියෙද්දී , පොහොට්ටුව පාවාදීලා මං තාම නිදහස් පස්සේ අනුසාසක කියද්දී , අපිටනං හිනායන්නේ දෙකොනිං.වෙලාවකට බයියො ගැන පුදූමාකාර දුකක් ඇතිවෙන්නේ ! 🤣

    • The patriotic people together with moving voters are prepared , at this crucial juncture , to defeat comprehensively , the U.N.P. candidate , even if he comes with the blessings and support of the S.L. F.P. , in the event ,if the Present S.L.F.P people try to play a double game. The remaining patriotic S.L.F.P. People also would support the POHTTUWA,after getting a good perception of peoples’ wish at the last local Elections.

      • ක්‍රිමිනල් says:

        Blah ! Blah ! Blah ! We saw how so called patriot wanna be’s act during the NCM took palce in the house with no majority .floating voters are no fools to vote such ill behaved stock of loosers and thugs.MR’s credibility has shattered when he made a pact with Prez now he has to fight hard to remain in the parliament rather than lining up his troops to get ready for forth coming GE.

    • වෙරිසොරි says:

      ලඟදිම උඹේ දෙකොණ පූට්ටු වෙයි එතකොට එක කොණකින් හිනා වෙයන්කෝ.😁

  24. green earns says:

    Good site you have here.. It’sdifficult to find excellent writing like yours nowadays.

    I truly appreciate people like you! Take care!!

  25. Rathgama MC says:

    අපි මේව කල් ඇතිව කියනකොට පොහොට්ටුවේ ගැලරියේ ඉන්න එහෙයියෝ වහල්ලු සහ මෝඩයෝ අපේ අම්මලටත් එක්ක බැන්න.මෙවුව කුමාර වෙල්ගම මහත්තය දුර අක්නා නුවනින් දැකල,සිරිසේන මහත්තය විශ්වාස කල නොහැකි බව පවසල, බාරකාර ආණ්ඩුවට එරෙහි උනාම,අර මහනුවර ඉන්න දෙපිටකාට්ටුවෝ 4 දෙනා වෙල්ගමට මඩ ගැහුව, මහින්ද මහත්තයත් ළඟ තියාගෙන,වෙල්ගම රනිල් එක්ක ඩිල් කියල.එයින් නැවතුනේ නැහැ දෙලොවටම නැති අර ලොකුගේ ,සි.බි. වගේ එහෙයියන්ටත් කියා වෙල්ගමට මඩ ගැස්සුවා,ඒත් මදි වෙලා අර අන්ගොඩින් පැනපු පිස්සෙක් ලෙස හැසිරෙන මේජර් අජිත් ප්රසන්නට කියලත් ප්රසිද්ධියේ මඩ ගැස්සුව මාධ්ය සාකච්චා තියල.මට කියන්න තියෙන්නේ මෙච්චරයි නුබලාට ඔහොම වෙලා මදියි,ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් වෙයි,සමහරුන්ට හිරේ යන්නත් වෙන්න පුළුවන්.
    පොහොට්ටුව කියන්නේ මහින්ද මහත්තයාගේ තනි අයිතිය තියෙන එතුමාගේ පෞද්ගලික සමාගමක් නොවෙයි.එනිසා තව දුරටත් මහින්ද මහත්තය වටේ ඉන්න ඔය විමල්,ගම්මන්පිල්ලේ,දිනේෂ්,බන්ධුල… වගේ බක [පණ්ඩිත කෙවට්ටයින්ගේ උපදෙස් නොඅසා මහින්ද මහත්තය නිවැරදි මගට ගැනීම සඳහා පොහොට්ටුව සුරැකීමේ ව්යාපාරයක් එකාබද්ධයෙන් වහාම බිහි විය යුතුයි.සිරිසේන සමග තියෙන සියලු සම්බන්ධකම් අතහැර,මන්ත්රීකම අහිමි උනත් කමක් නැහැ,තව මාස 10 නේ කියල පොහොට්ටුව තනි ගමනක් යායුතු බව මහින්ද මහත්තයට තරයේ පැවසිය යුතුයි,බලකළ යුතුයි.

    • Ha ! ha! ,that is why the current crafty rulers undergo loose motion , when the people remind them of the due provincial council Elections .They got a nice feedback from the people , for postponing the local elections.This time , it would be very much worse . If you all are not suffering from Election – Phobia , hold any Election and see the peoples’ responses.

    • Hoo !!! says:

      උඹට ආස ඇතිනේ පොහොට්ටුව තනි ගමනක් යවලා බැංකු හොරා ගොඩ දාගන්න? බලං හිටු හොර ජෙප්පා

  26. Nim says:

    HALO GAS GEMBA
    UDA PANALA
    MOLE THEYENA THANA
    WADE WENA AKKA
    BIMA ANA GANNA PULUWAN.

  27. THILAK says:

    MUTH CENTRAL BANK ROBARIYEN JARAWA GATHTHA EKEK

  28. I was recommended this blog by way of my cousin. I am not positive whether this submit is written by wway oof him as
    no one else understand such special abouit mmy
    trouble. You are incredible! Thanks!

  29. Great post.Ne’er knew this, regards for letting me know.

  30. I waas suggested this web site through my cousin. I am now not
    certain whether or not this publish is written through him ass no one else recognise such pecified approxumately mmy
    difficulty. You are wonderful! Thank you!

Main News