මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50ක් පොහොට්ටුවට…

November 11, 2018 at 12:00 pm | lanka C news
මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50ක් පොහොට්ටුවට…

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.

ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය.

ඒ සමගම ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

37 views

27 Comments to “මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50ක් පොහොට්ටුවට…”

  1. Hari says:

    MY3 KABER AKKA KABER ADALA ATHIUNDA

  2. LION says:

    මාතෘභූමියේ අභිමානය පෙන්වමු ජයවේවා

  3. chandapala says:

    bentara gangen eha mahinda, polonnaruwe maitree kudalala, anal …karala, karakawala, uda damala.kapu aappa mathak karala adi 7 k yatata nodemmoth menna keta
    hebeyi, gramasewaka lath ese mese badu nowe. balagena indala podu peramunath thahanam karala , nadu tika ahala ,rajapaksala medirigirye thaba, parakrama samudraye sangawayida kawuda danne

    THAKATA THAKA

  4. vishnu says:

    එල යමු පෙරටම

  5. 2020 ජනපතිවරණයට මේ පෙරළිය එතරම් අදාල නැත.
    තම තමන් උපයාගත් මහජන බලය සමග ගොස් එයට මුහුණ දීමට සියලු ජාතික නායකයින්ට අයිතිය ඇත.
    මහින්ද මැතිඳු සමග පොහොට්ටුවට ජයෙන් ජයම වේවා!!!!!!!!

    • හඳපාන says:

      රටේ ඉතිරි වෙලා තියන සොච්චමටත් කෙල වේවා. තොපි වගේ මෝඩ හැත්ත ඉන්නකං මාරා පවුලට ජයම වේවා. ප්‍රජාතන්ත්‍රයට කෙලවේවා. අමනයෝ ජයවේවා. ලංකාවට දෙවියන්ගෙම පිහිට වේවා.

  6. පන්මහි says:

    මයිත්‍රී-මහින්ද ජාතික ආණ්ඩුවක් හදන්නද දන්නේ නෑ අර අදින්නේ.

  7. සකුරා says:

    මෙන්න අනිවාර්යයෙන්ම දිනන කට්ටිය.

    අනික් අයට නම් අබ සරණයි!

  8. D .Nimal says:

    New national bourgeoisies political party led by MR.!

  9. හෙලයකා says:

    මහින්ද මැතිඳුනි, මෙවර අපේ චන්දයෙන් ⁣නොතේරෙන එකෙකුටවත් ලිස්ට් එකෙන් ගන්නෙ නෑ කියල ප්‍රතිපත්තියක් ගේන්න. හොද බුද්ධිමතින් පමනක් ලිස්ට් එකෙන් පත් කරන්න.

  10. janaya says:

    You are correct Janaka.

Main News