මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50ක් පොහොට්ටුවට…

November 11, 2018 at 12:00 pm | lanka C news
මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50ක් පොහොට්ටුවට…

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.

ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය.

ඒ සමගම ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

169 views

27 Comments to “මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50ක් පොහොට්ටුවට…”

  1. wimal yanne nedda? mahinda S L F P karayek nowe chandaya denna epooooooooooooooooo thanhaya jayathi soko” wayasa?? ugathkama??

    • Chanaka says:

      Mahinda MY3 wa amaruwe damma wage, Dakune porakne

    • Ranil says:

      Anibal ge malli uba neda. Oka kiyapan anibaltama.

    • ජනක says:

      මෙතෙන මයිත්රිපාල ජනපතිතුමා වෙනුවෙන් බොහෝ අය කිඹුල් කඳුළු හෙලන්න පටන් අරගෙන .නමුත් එසේ වෙන්න කාරනාවක් නෑ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ පුළුල් පරාසයක දිවයන දේශපාලන පක්ෂයක් අද දිනයේ ජනතාව අතර ප්‍රසිද්ද ඒ නාමය හා සලකුණ ඉතාම සුභ සලකුණක් .
      රට රැකගන්න මයිත්‍රීපාල ජනපතිතුමා සිදුකරන ලද ඒ උදාර මෙහෙවර පොහොට්ටුවේ කිසිම කෙනෙක් අමතක කරන්නේ නෑ.අපේ ශක්තිය මයිත්රිපාල ජනපතිතුමා හා මහින්ද අගමැති තුමා බව පොහොට්ටුවට චන්දය දෙන අපේ අවබෝදයයි .එනිසා ඔය කිඹුල් කඳුළු හෙලන කපටින්ට කියන්නේ ජනපතිතුමා කියන්නේ රට වෙනුවෙන් ඉතාම අසීරු තීරණයක් ගත්ත කෙනෙක් ඒ තීරණය අයිතිහාසිකයි ඒ තීරණය නොවන්න අපිට හෙටක් නැතිවන්න ඉඩතිබුනා එනිසා එදා මයිත්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමාව ඉතාම දැඩි ලෙස විවේචනය කල අප අද එතුමාව අගයනවා එතුමා කොළඹ හතේ පන්තියට හා බටහිරයාට ආවඩන්නෙකු නොව අපේම ගමේ කෙනෙක් ලෙස අපි සලකනවා .
      පොහොටුව නියෝජනය කරන්නෙත් ජනපතිතුමා නියෝජනය කරන්නෙත් එකම අදහස් හා මතවාද එනිසා පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ බෙදීමක් නෑ හලහප්පිමක් නෑ .එය අර හිවලාගම හිවල්හාමි හා කුකුලාගම කුකුල් හාමි ගේ දරුවන් අතරවූ විවාහයක් නොවේ .

  2. Nim says:

    MAHINDA MATHIDUNI
    OBA SRI LANKEKA BAHUTHARAYA
    GE BALAPOROTHUWA
    PIRESEDU RATAK, PODU JANATHAWAGE
    PERISEDU PARTHANA
    ETU KIREEMATA OBATA
    SAKTHYA WASANAWA LABEEWA.
    KAWADATH MULA AMATHAKA NATHI
    OBA TA RATA BARIE
    OBATA DEERGA AUSA
    THERUWAN SARANA
    DEVI PIHITA.

  3. අවධානමට පෙර සූදාානම හොදයි කියනවනෙ,මොනව උනත් 16 කන්ඩායම එක්ක නමි දිගටම ගමනක් යන්න හදන්නෙ මුල ඉදලම ඔබ තුමා වෙනුවෙන් අපිට තව පාරක් හිතන්න වෙනව,මොකද ඔබතුමාව නැති කරපු අයගෙන් ටික දෙනෙක් තමයි ඔය 16 කල්ලිය

    • Mongel putha says:

      Well said brother. 16 gang is the mother f…. .because of them MR couldnt be a opposition leader..after 3 years they jump out,cause ship going to capzise. No one should give vote vor this basterd.
      GOD BLESS MR WITH 16 paharayo.

    • විමර්ශී says:

      තව පාරක් හිතල හිතල……..කාටද රනිල්/සජිත්/සම්න්ධන්/ලපකුමාරට………????

  4. Sam Fernando says:

    Timely discision. All the best !

  5. දේවක ඔස්ට්‍රෙලියා says:

    පොලොවෙන් මතුවූ සිරිසේන නායකතුමනි, දැන් ඉතින් මොකැ කොරන්නෙ?

  6. GENUINE says:

    KELIYA NEDA SLFP EKATA?? THEN THAMANG HADAPU PAKSHAYE NAYAKAYA WENAWA, ETHAKOTA APE SLFP EKKE KATIYATA HEMADAMA MR GE RETHI HODANDADA YANNA WENNE??

  7. Ranjith Perera says:

    වර්තමාන ජනාධිපතිවරයාගේ 2020 ජනාධිපතිවීමේ සිහිනය බොදවෙයිද ?

    • sri says:

      No

      MR MY3 ta suport eka.denawa kiuwanam denawa tamai, mama danne ne ehema.kiuwada kiyala. . MR kiyanne kelin weda karana kenek. kohoma unath mama hitanne degolloma ekata eka.lakunakin chandeta yai.

  8. sathya says:

    Mahinda heen seeruwe SHOT eka denawa Sirisenata.

  9. sam says:

    මහින්ද මහතාගේ ජනප්‍රියත්වය හා චන්ද පදනම තමාගේ (දෙවන) ජනාධිපතිවරණ සිහිනය සැබෑ කිරීමට අතකොළුවක් කර ගන්න හිතාගෙන හිටපු මෛත්‍රීපාල මහතාට දැන් වෙන්නේ මොකක්ද ?? බල තන්හාවෙන් අන්ධ වී අනුන්ගේ පානෙන් එළිය බලන්න යන කොයි කාටත් මේවා හොඳ පාඩම්.

  10. Saradiel says:

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනට ජය පතමු

Main News