මහින්ද ශ්රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ්රීලනිප 50ක් පොහොට්ටුවට…
November 11, 2018 at 12:00 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.
ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය.
ඒ සමගම ශ්රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 50ක් පමණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.
MY3 KABER AKKA KABER ADALA ATHIUNDA
මාතෘභූමියේ අභිමානය පෙන්වමු ජයවේවා
bentara gangen eha mahinda, polonnaruwe maitree kudalala, anal …karala, karakawala, uda damala.kapu aappa mathak karala adi 7 k yatata nodemmoth menna keta
hebeyi, gramasewaka lath ese mese badu nowe. balagena indala podu peramunath thahanam karala , nadu tika ahala ,rajapaksala medirigirye thaba, parakrama samudraye sangawayida kawuda danne
THAKATA THAKA
එල යමු පෙරටම
2020 ජනපතිවරණයට මේ පෙරළිය එතරම් අදාල නැත.
තම තමන් උපයාගත් මහජන බලය සමග ගොස් එයට මුහුණ දීමට සියලු ජාතික නායකයින්ට අයිතිය ඇත.
මහින්ද මැතිඳු සමග පොහොට්ටුවට ජයෙන් ජයම වේවා!!!!!!!!
රටේ ඉතිරි වෙලා තියන සොච්චමටත් කෙල වේවා. තොපි වගේ මෝඩ හැත්ත ඉන්නකං මාරා පවුලට ජයම වේවා. ප්රජාතන්ත්රයට කෙලවේවා. අමනයෝ ජයවේවා. ලංකාවට දෙවියන්ගෙම පිහිට වේවා.
මයිත්රී-මහින්ද ජාතික ආණ්ඩුවක් හදන්නද දන්නේ නෑ අර අදින්නේ.
මෙන්න අනිවාර්යයෙන්ම දිනන කට්ටිය.
අනික් අයට නම් අබ සරණයි!
New national bourgeoisies political party led by MR.!
මහින්ද මැතිඳුනි, මෙවර අපේ චන්දයෙන් නොතේරෙන එකෙකුටවත් ලිස්ට් එකෙන් ගන්නෙ නෑ කියල ප්රතිපත්තියක් ගේන්න. හොද බුද්ධිමතින් පමනක් ලිස්ට් එකෙන් පත් කරන්න.
You are correct Janaka.