මහින්ද ශ‍්‍රීලනිප උපදේශක ධුරයෙන් ඉවතට..

January 28, 2018 at 6:48 pm | lanka C news
මහින්ද ශ‍්‍රීලනිප උපදේශක ධුරයෙන් ඉවතට..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ උපදේශක ධුරයෙකන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති වහා ඉවත් කරන්නැයි එම පක්‍ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

එම සංවිධානයේ නීතිඥ රජිත් කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින්ම වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කරන නිසා ඔහු පක්‍ෂ අනුශාසක ධුරයේ තැබීම කිසිසේත් සිදු නොකල යුතු බවයි.

හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රීලනිපය පරාජය කිරීමටත් දෙකඩ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු සදහන් කරයි.

12 views

12 Comments to “මහින්ද ශ‍්‍රීලනිප උපදේශක ධුරයෙන් ඉවතට..”

  1. Rohitha says:

    sampurne aeththa, Samare.

  2. joy says:

    aurudu 2kakata kalin chnade illlala illan kawa, ewagema thamai mahinda mahthyawa kawe malllila tikai puthai wate inna wenath pakshawala ewun, nathnam adadatath ethuma hodin innawa.adumagane chande paradilath e manussyata paduwe inna dunne naha,mokada ethuma nathnam wate inna ewunta pawathmak naha.dan balannako ethuma wate enne mokkuda kiyala,ethuma witharai pana aathi ekekta inne.

Main News