මහින්ද සමග ආණ්ඩුවේ 29ක් සාකච්චා.. නොසිතන පෙරළියක්..??
November 17, 2016 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 29 දෙනෙකු මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග යම් සාකච්චාවක නිරත වන්නේ යයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් හා නව දේශපාලන පක්ෂය ගැන මෙම සාකච්චා පැවතෙන බවද සදහන්ය.
මෙය දේශපාලන පෙරලියක මුල් ලකණණු නැතොත් පිල් මාරුවක්ද යයි කීමට වේලාසන වැඩි යයි අප වෙත අදහස් දැක්වූ ඒකාබද්ද විපක්ෂයේ නායකයෙකු කියා සිටියේය.
කෙසේ වෙතත් නොසිතන අවස්ථාවක නොසිතන යමක් සිදුවිය හැකිදැයි අප කල විමසීම ඔහු බැහැර නොකලේය.