මහින්ද සමග ආණ්ඩුවේ 29ක් සාකච්චා.. නොසිතන පෙරළියක්..??

November 17, 2016 at 9:20 am | lanka C news
මහින්ද සමග ආණ්ඩුවේ 29ක් සාකච්චා.. නොසිතන පෙරළියක්..??

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 29 දෙනෙකු මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග යම් සාකච්චාවක නිරත වන්නේ යයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් හා නව දේශපාලන පක්‍ෂය ගැන මෙම සාකච්චා පැවතෙන බවද සදහන්ය.

මෙය දේශපාලන පෙරලියක මුල් ලකණණු නැතොත් පිල් මාරුවක්ද යයි කීමට වේලාසන වැඩි යයි අප වෙත අදහස් දැක්වූ ඒකාබද්ද විපක්‍ෂයේ නායකයෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් නොසිතන අවස්ථාවක නොසිතන යමක් සිදුවිය හැකිදැයි අප කල විමසීම ඔහු බැහැර නොකලේය.

36 views

27 Comments to “මහින්ද සමග ආණ්ඩුවේ 29ක් සාකච්චා.. නොසිතන පෙරළියක්..??”

  1. ExUNPer says:

    We need out country back…(from Diaspora and foreign conspirators)
    We need our freedom…
    We need our independence…
    We also need to save some of our politicians from foreign/Diaspora control.
    So…lets get unite!
    One Country. One Law for all citizens !

    • neela says:

      මේජර් අජිත් ප්‍රසන්නගේ අරමුණ සිංහලත්වය විනාශ කිරීමද? රණවිරැවන් බේරාගන්නා මුවාවෙන් මුස්ලිම් විරෝධයක් ඇති කරන්නේ ඇයි. කලු සුද්දන්ගේ අලුත්ම නිර්මාණය මේජර් අජිත් ප්‍රසන්නද? අපි බලා සිටිමු..

  2. මහජනතාව says:

    හැබැයි එක දෙයක් මතක තබාගන්නා ලෙස මහින්ද මැතිදුන්ට අවවාදාත්මකව අවධාරණය කරනවා. කානුකටා, අලපාලු පා.ච. ප්‍රමුක එදා ආප්ප කා එය උඩම රීපූ නඩය නැවත ලං කරගන්නවානම් මහජනතාව ඔබ සමග නොසිටිනු ඇත.

  3. GREAT GOOD NEWS……SEND THIS YAMAPALANAYA EELAM GANG HOME NOW….

    • asaranaya says:

      හීන් බබා සියා ඔය කතාව කිය කිය යනවා ,මේක නම් බොරුවක් නොවේ,, හැබැයි රාජ සභාවේ ඉන්න හීන් බබා සියානම් නොවේ මේවා කණවැටුනාම ඒ සීයාගෙ පාන්ඩුකම්බල සයිලාසනය රත්වෙනවලු.

  4. emma says:

    Meken wenne SLFP nethi wee UNP anduwak 2020 wenakan athi weemai,
    Ranilta Jaya wewaa

  5. sinhaya says:

    aniwaaa,,api kohomata mahinda samagai…

  6. gayan says:

    new party gives new hopes, sihala race must exist in SL without hindarances

  7. manik says:

    ආයිමත් විනාශ වෙන්න හදන්නේ පව්කාරයන් ටික ලං කරගෙන

    • Damian Fernando says:

      Manik,
      Best comment. Do not forget the ‘ange indan kana kaapu un’. They must be talking again, I am sure.
      demma.

  8. Vishva says:

    A paththe innakam hoda nha. Me paththata awama hodai. Patta siddiya. Minissu Ginny kiyalada hithan inne?

  9. Prase says:

    One nation one country one law and one national song.

  10. Rohan says:

    Mahajanathawa’s comment – What you said was very correct, Lessons from the history to MR

Main News