‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…

November 20, 2017 at 10:00 am | lanka C news
‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායම සමග එක්ව තරග කරන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා මේ බව එක්සත් ජාතික පක්‍ෂයය දන්වා ඇත්තේ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් හා ඇමති මලික් සමරවික‍්‍රම සමගින් පසුගිය ඉරිදා දිනයේ පැවති සාකච්චාවකදී බවද වාර්තාවේ දැක්වෙයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති සමග එක්ව තරග කිරීමට තීරණයක් ඇත්දැයි එජාප ඇමතිවරුන් දෙදෙනා විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා ඇදසිටි සරම පෙන්වා ‘මේ සරම ඇදගෙන ඒක කරන්න පුළුවන්ද’ යයි අසා ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් දෙපාර්ශවය එක්කිරීම සදහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන්න මැදිහත්කරැවෙකු වන්නැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාට ජනාධිපතිවරයා විසින්ම අනුමැතිය දී ඇති බව කැබිනට් ප‍්‍රකාශක දයාසිරි ජයසේකර මහතා විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

144 views

43 Comments to “‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…”

  1. brapathi gramasevaka umba wagay para eelam ltte prabakaran siri ballek samaga President Mahinda Rajapaksha will NEVER EVER CONTEST…….for your information gramasevaka parayah.

  2. චන්ද දායකයෝ says:

    දැනුත් මහා මුදලි ගේ සරම නැතුව වගේ අපට පෙන්නේ?

  3. BARCARDI says:

    This man is playing double game to stay in power .

  4. sura says:

    පක්ෂය පාවාදීල, රට වලඳන අය අවශ්‍යය නෑ, පොහෙට්ටුටය.

    තාම අවුරුදු තුනක් ගියෙ නෑ. දැන් රටට වෙලා තියෙන නස්පැත්තිය ගැන කියන්න, අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍යය නැති බව කවුරුත් දන්නවා. බැඳුම්කර ගණුදෙනුවෙන් රටේ අපි සෑම පුරවැසියෙක්ම ඇද දමා ඇති අගාධය ගැනත් සෑම පුරවැසියෙක්ම දන්නවා. ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය හිලවු කර කර, ඇපයට තියාගෙන මේ ආණ්ඩුව ගහන ගේම් ගැනත්, කියන බයිල ගැනත්, සෑම පුරවැසියෙක්ම දන්නවා.

    එහෙව් උන් එකතු වෙලා, ගිය මහ මැතිවරණයේදී වගේ, පොහොටේටුවට ලැබෙන්න තියෙන ඡන්ද නැති නොකර ඔහොම ඉන්න එක, රටේ වාසනාව, ජනතාවගේ වාසනාව කියල අපි හිතන්නේ.

  5. Sadda says:

    Samahara aya sarama andagena innawa kiyala hithuwata inne heluwen . Ane apoi.

  6. ashen says:

    kalisama edagena behey kiyannene ethuma

  7. NAK says:

    Does a sarong matter to you?

  8. Hadagasma says:

    Did he wear sarong? Haaaa

  9. mahida beee kiyanakan hitiyada oyatika kiyanna hitan……..

  10. Notthischange says:

    Sarama galawala hari waren. nathnam apath na…

Main News