මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

February 7, 2020 at 11:27 am | lanka C news
මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

තමන් සමඟ දුරකතන සංවාද වල යෙදුණු සියලු දෙනා නිදැල්ලේ සිටියදී තමන් පමණක් බන්ධනාගාර ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

නීතිය මෙසේ වූයේ කුමක් නිසා දැයි තමන් ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන බව ද ඔහු කියා සිටියේය.

අද හඬ පරීක්‍ෂාවක් සදහා ගෙන ආ අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ගේ සහ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ හඬ පට ඇතුළත් සංවාද කිහිපයක් තමන් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළ බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුකරන ලද එක් සංවාදයක්ද හැන්සාඩ් ගත කරන බව පැවසූ ඔහු සමග සිදු කළ තවත් සංවාද කිහිපයක් තමා සතු බවද කියා සිටියේය.

220 views

17 Comments to “මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්”

  1. siri says:

    Ayi ,e media kaarayo me minihage passen gihin comments illane? Mewun jeewath wenne media nisa bawa hithala, munwa kon karanna. Me wage apathayo gana keemen kaatawath wedak neha.

  2. සරා says:

    මෝඩ රන්ජන් දැන් උඔට මුළු ‌ෙලෝකයම විරුද්ද ‌ෙවෙලා ඉවරයිඋඔත් එක්ක අධිකරණය බද්ද ව‌ෛරයි ‌ෙපොලිස් ‌ෙදෙපාර්තමේන්තුවම තරහයි ඒවගේම නීතිපති ‌ෙදෙපාර්තමේන්තුවම තරහයි ඔක්කොටම වැඩිය යුඑන්පි ඇතුලු මුළු පාර්ලිමේන්තුවම තරහයි දැන් සියල්ල එක කන්ඩායමකට ‌ෙගොනුවෙලා උඔට ‌ෙදොඔනේ ‌යන්න ‌ෙදෙනවා විශ‌ේෂයෙන් අධිකරණයට අපහාස කිරිමේ ‌‌ෙචෝදනාවට මාර්තු මාසයේදි කැදවන නඩුවේදි බරපතල වැඩ ඇතිව අවුරුදු 5කටවත් හිරේ දානවා.එයට අමතරව හඩපට මගින් අධිකරනයට කරලා තියෙන බලපැමටත් ‌ෙවෙනම දඩුවම් ලැබෙනවා.මුත් එක්ක විවිධ කුමන්ත්‍රනවලට සම්බන්ධ වුන රජයේ සියලු නිළධාරින් ගස්.හැබැයි කිසිම ‌ෙදේශපාලනයෙකුට නම් කිසිම බලපැමක් ඇති වන්නේ නැහැ.අඩුම තරමේ මහින්දානන්ද මැරිමට කුමන්ත්‍රනය කලා කියලා රනිල්ටවත් රන්ජන්ටවත් විශ‌ේෂ දඩුවමක් නැහැ.

Main News