මහින්ද සමග ශිරන්ති CID පැමිණේ.. ඉදරිපිට මහ ජනකායක් විරෝධතා.. දැඩි උණුසුම් තත්වයක්.. පොලිස් ප‍්‍රහාරක අංශ සූදානම්..

August 15, 2017 at 10:40 am | lanka C news
මහින්ද සමග ශිරන්ති CID පැමිණේ.. ඉදරිපිට මහ ජනකායක් විරෝධතා.. දැඩි උණුසුම් තත්වයක්.. පොලිස් ප‍්‍රහාරක අංශ සූදානම්..

හිටපු ජනාධිපති බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ප‍්‍රකාශයක් ලබා දීම සදහා කොළඹ කොටුව පොලිස් අපරාධ විමර්ෂන කොට්ඨාශය වෙත පැමිණ සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ඇය සමග එහි පැමිණ සිටින අතර රගර් ක‍්‍රීඩක වසීම් තඩුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා ඇය මෙසේ කැදවා ඇත.

මේ වන විටත් එම ස්ථානයේ විශාල පිරිසක් රැස්ව විරෝධතා පවත්වමින් සිටින අතර ජල ප‍්‍රහාරක රථ සහිතව විශාල පොලිස් බල ඇණියක්ද සූදානමින් සිටී.

142 views

36 Comments to “මහින්ද සමග ශිරන්ති CID පැමිණේ.. ඉදරිපිට මහ ජනකායක් විරෝධතා.. දැඩි උණුසුම් තත්වයක්.. පොලිස් ප‍්‍රහාරක අංශ සූදානම්..”

  1. SUNIMAL says:

    ” අද රට පාලනය කරන්නේ කම්බා හොරු රැළක්…”

  2. Shiromi says:

    පොන්සෙකා තමයි ලසන්ත වික්‍රමතුංග මැරුවෙි.අැයි ඒවා යට ගහන්නේ?පොන්සෙකා බල්ලාට බය නිසාද?පොන්සෙකා බල්ලාට බය නිසාද උගේ ගොලයා කමිබ හොරා මහේෂ් සෙනානායකව හමුදාාපති කරේ?????

  3. kalawana says:

    Mahindatath ayeth Balaya awoth ovate return 1 lebei.. niyameta…

  4. Saradiel says:

    කරදර දහසක් හමු වී
    ඉන්ටැකි නම් සිනා වෙවී
    ඔහු මෙ ලොවට පහළ දෙවී
    රජෙකැයි සලකනු මැනවී

  5. baaai says:

    PLEASE ARREST ALL FORMER THEIVES AND MURDER LADY.

    • ජුනියස් රිච​ඩ් says:

      කරුණාකර වත්මන් කම්බා හොරුන්වත් අත් අඩංගුවට ගන්න​.

  6. baaai says:

    PLEASE ARREST ALL FORMER THEIVES AND MURDER LADY.

  7. Rakitha says:

    Senaga gennanala weda danna be. Waradak karala nethinam ai baya?

  8. අනාථ ජනයා says:

    මේ ආන්ඩුව වැටෙන එක වලක්වන්න බැහැ ඒක ස්තිරයි. මේ ආන්ඩුව වැටෙන්නේ ආන්ඩුවෙ උඩ ඉදන් පහලට ඉන්න අයගෙ මහා හොරකම්, තක්කඩිකම්, බෞද්ධ විරෝදී වැඩ, දේශපාලන පලිගැනීම් , අන්තවාදී දෙමල ඩයස්පෝරාවට කඩේයෑම, අන්තවාදී මුස්ලිම් ක්‍රියාවන් හමුව්වෙ නිහඬව මහජාතිය වැන්සීමට ඉඩහැර බකන් නිලා සිට්ම, අදික බදුබර සහ කිසිම මූල්‍ය කලම්නාකරනයක් නැතිවීම, මහජන දේපල විකිණීම සහ එම මුදල් වලින් හෝ කිසිදු සන්වර්දන ක්‍රියාවක් නොකිරීම, බොරු කියමින් බොරුවෙන්ම රට පාලනයට සිතීම වැනි වැඩ නිසා නොවෙද? මේවයින් වෙන්නේ මේ ආන්ඩුව තව තවත් මහජන අප්‍රසාදයට ලක්වෙන එක විතරයි. අන්තිම මහජනයා අනාථයි. අනාගත මහජනයාද අනාථයි. මේ හාදයින්ට ලමයි නැති නිසා ඔවුන්ට කමක් නැත. අහෝ කේදයකි ඉරකි තිතකි.

  9. David Milli-Banda says:

    What is big halabaloooooooooooooo ?
    Shirathi can go to the CID by heself and when question can say ” mata mathaka nehe nay”…Simple

  10. Sirisena Yatawara says:

    Ranil Wicks of UNP leader who looted Trillion of Rupees from CB Bonds scam has not been Jail even one hour by court of law? Not question by FCID or CID why?
    Where is equality before law in Sri lanka?
    Why only MR’s wife goes to FCID?
    Is political revenge by MS CBK and Ranil W…political a manipulations
    power of good governances?