මහින්ද සමග ශිරන්ති CID පැමිණේ.. ඉදරිපිට මහ ජනකායක් විරෝධතා.. දැඩි උණුසුම් තත්වයක්.. පොලිස් ප‍්‍රහාරක අංශ සූදානම්..

August 15, 2017 at 10:40 am | lanka C news
මහින්ද සමග ශිරන්ති CID පැමිණේ.. ඉදරිපිට මහ ජනකායක් විරෝධතා.. දැඩි උණුසුම් තත්වයක්.. පොලිස් ප‍්‍රහාරක අංශ සූදානම්..

හිටපු ජනාධිපති බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ප‍්‍රකාශයක් ලබා දීම සදහා කොළඹ කොටුව පොලිස් අපරාධ විමර්ෂන කොට්ඨාශය වෙත පැමිණ සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ඇය සමග එහි පැමිණ සිටින අතර රගර් ක‍්‍රීඩක වසීම් තඩුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා ඇය මෙසේ කැදවා ඇත.

මේ වන විටත් එම ස්ථානයේ විශාල පිරිසක් රැස්ව විරෝධතා පවත්වමින් සිටින අතර ජල ප‍්‍රහාරක රථ සහිතව විශාල පොලිස් බල ඇණියක්ද සූදානමින් සිටී.

142 views

36 Comments to “මහින්ද සමග ශිරන්ති CID පැමිණේ.. ඉදරිපිට මහ ජනකායක් විරෝධතා.. දැඩි උණුසුම් තත්වයක්.. පොලිස් ප‍්‍රහාරක අංශ සූදානම්..”

  1. pradeep says:

    Is this the second “Mawil Aaru” ??

  2. silva says:

    sure ekatama chandayak laga lagama enawa ekai nawathath thjudeen godata awith inne

  3. පිස්සු හුටන්ලා says:

    අනේ ඔයා ඉල්ලා අස්වෙන්නකෝ. මහින්දගේ. මතක නෑ කියන්නකෝ. පස්සේ එන්න පුලුව. අනේ මෙහෙම මය්ත්ට්‍රියක්.

Main News