මහින්ද සමරසිංහ කියන කාලකණ්නියා එක්ක බැරි වුණා..- කැබිනට් ඇමතිකමක් නැති දුකින් රංග බණ්ඩාරට මල පැන කියයි..

May 2, 2018 at 10:55 pm | lanka C news
මහින්ද සමරසිංහ කියන කාලකණ්නියා එක්ක බැරි වුණා..- කැබිනට් ඇමතිකමක් නැති දුකින් රංග බණ්ඩාරට මල පැන කියයි..

‘රාජ්‍ය ඇමති ධුරවල මට වැඩ කරන්න පුළුවන්. මීට කලිනුත් මම රාජ්‍ය ඇමති ධුරවල වැඩ කලා. අර මහින්ද සමරසිංහ කියන කාලකන්නියත් එක්ක විතරයි වැඩ කරන්න බැරිව ගියේ’ යයි රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් මෙම සංශෝධනයේදී හෝ තමනට ලැබිය යුතු දේවල් ලැබී නැතැයිද ඔහු සදහන් කරයි.

කැබිනට් ඇමති ධුරයක් ලැබෙතැයි සිතා සිටියද එය තමනට නොලැබී ගිය බවද රාජ්‍ය ඇමතිවරයා තව දුරටක් කීය.

183 views

12 Comments to “මහින්ද සමරසිංහ කියන කාලකණ්නියා එක්ක බැරි වුණා..- කැබිනට් ඇමතිකමක් නැති දුකින් රංග බණ්ඩාරට මල පැන කියයි..”

  1. Open mind says:

    උගෙ ඉලක්ක වෙනස්. ඔබ දන්නවා නේ.

    • kalum says:

      Hari duka athi neda… tamatama hoda sewayak karaganna hoda amatyansayak nolabima.

  2. කාලකන්නියා says:

    මුන් ඔක්කොම කාල කන්නි.
    මේ විදියට ගියොත් තව මාස දහඅටක් යනකොට අපිත් නිකම්ම කාලකන්නි වෙනවා.(දැනටමත් එහෙම වෙලා කියලත් හිතෙනවා)

  3. Samuvel says:

    දැන් පේනවා නේද කැබිනට් එකට ගියා නම් නායකයා වෙනස් කිරීමේ සටන ඉවරයි. රට හදමු පක්ශය නගමු නොවේ අපි හැදෙමු.

    • Asaranaya says:

      යකෝ පුත්තලම් බූරුවෝ රානි අලයට පස්ස පැත්තේ ටොයිලට් මුකය පාවිච්චියට දුන්නා නම් ඔය බූරුවාටත් ඇමැති කමක්

  4. JANA says:

    Oya Mahinda S. ma thamai Sri lanka eka kaweth. MY3 wa boruwata naggala,parana
    Sri lankakarayo kapala oka thamai kawe. Henama gahapan.

  5. Future General Sec says:

    පුත්තලම් බුරුවා අයෙත් කට අරි. තව මාස18 ක් ඔහොම බුර බුරා හිටපන්.

  6. විශ්ලේෂකයා says:

    සමරසිංහ උන්නැහේ කට අරන් බලන් ඉන්න ඇති විදේශ ඇමතිකම ලැබෙයි කියලා… මිනිහට තියෙන දොළදුක තමයි ඔය විදේශ ඇමතිකම….. පොදුඡන පෙරමුණ ආණ්ඩුවකින් විදේශ ඇමතිකම දෙනවා කියලා පොරොන්දුවක් දුන්නොත් ඡනපතිව අතාරින්න දෙපාරක් හිතන් නෑ ඔය මනුස්සයා…

  7. vishnu says:

    අපිට ඌ ඇතුළු තොපි වගේ කාලකන්නි
    එක්ක බෑ

  8. සිංහල බන්ඩා says:

    අනේ හොඳය්. කොන්දක් නැති සෙවල තොපි ඊලඟ චන්දෙදි හැඳි ගෑවිලාම යනවා නියතය්.

  9. Suba Anagathayak says:

    කියුව මිනිහා කෙසේ වෙතත් කතාව නම් මසුරන්. මහින්ද සමරසිංහ ට කාලකන්නියා කියන පදය හොඳටම ගැලපෙනවා!!

  10. David Milli-banda says:

    Thope kandayama neda No Confidence Motion eke di passa gahawwe??

    Thopi saha pasu pelay UNP karayan Raja dhrohiyoo…. Thopila ekekutawath pita kondak saha oluwak nathi buruwo.

    Mung okkoma kala kanni haththo. Rata agadayata aragena yanna thama danne.

Main News