මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?
May 10, 2022 at 1:20 pm | lanka C news
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ.
අද පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් මොවුන් ඒ වෙත ගොස් ඇතැයි ද සඳහන් වෙයි.
කෙසේ වෙතත් රජයේ වගකිවයුතු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරයි.
කොළඹ ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ සිට මෙම පිරිස හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පිටවන අයුරු දැක්වෙන පින්තූර ද සමාජ ජාලවල හුවමාරු වේ.
මුන් තව ප්‍රශ්න වැඩි කරගන්නවා.
මේක තනිකර බොරුවක් .මහින්ද ඇතුලු පවුලේ සාමජිකයින් තාමත් ඉන්නේ අරලියගහ මන්දිරේ .ඊයේ රාත්‍රියේ සිට පොලිසිය හමුදාව නාවික හමුදාව සහ ගුවන් හමුදාව දාල තිබෙනව.ගෝටට පිස්සු නෑ 35000 ක පමන බල ඇනියක් දාල හිස් ගොඩනැගිල්ලක් ආරක්ශා කරන්ඩ .ඕව කියන්ඩ හොදා කොන්ඩෙ බැදපු චීන්නුන්ට .
Ithin a manussayage passe yanne mona magulaktada? Kaalakanni den Hamudaa paalanayak ethi kala uthui.mona vikaarayakda meka kolamak gewal gini bath karanawa.weda warjana walin rata thawath aagadayatama daanawa.henama gahapiya u me jvp, anthare NGO union ballonta
Apaayata geniyanna helicopter hoya ganna barida?
දැන් නම් විරෝධතා කාරයො ගානට වැඩියි .මුන් මහින්ද ට වඩා ඇණයක් වෙනවා ඉස්සරහට
We are against army rule specially a man who knows politics at all. In a short period of time they ruined the country making a falling economy. They did not have professionals to advise and not following the financial rules in general. We do not want such a man who cannot see the financial sector from his eyes.
දරා ගත නොහැකි තරම් කණගාටුවකින් සහ කලකිරීමකින් යුතුව ලියමි. හෙළයන්ගේ අවසානය හෙළයන් විසින්ම මෙසේ සනිටුහන් කර ගන්නා ලදී. හෙළ දේශයේ තව දුරටත් සැබෑ හෙළයන් නොමැති බැව් පෙනී ගොස් අවසානය. යලිත් කිසිවක් නොලියාම නිහඬ වෙමි. 😢😢😢
නොලියා ඉන්න එපා බාන් මේ ජේවීපී හැත්ත සහ උන්ට සල්ලි පොම්පා කරන පිටරට සක්කිලි හඳුනා ගනිමු