මහින්ද සාටකයෙන් එල්ලන්න එන ෆොන්සේකාට තරු විසිවෙන කතාවක් නාමල් කියයි..
May 4, 2017 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපතිවරයා සාටකකයෙන් එල්ලනවා යයි ප්‍රසිද්ධියේ කියන සරත් ෆොන්සේකා වැන්නෙකුට රටක විනය හදන්න බාර දීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙවරක් සිතා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපෂ මහතා සාටකයෙන් එල්ලීම එතරම් පහසු නැති බවත් ඔහුට පුතුන් තිදෙනෙකු සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින බවද කී මන්ත්‍රිවරයා ඔහු එල්ලන්ට පෙර තමන් ඇතුළු පිරිස එල්ලීමට සිදුවනු ඇතැයිද කීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේ කොලඹදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.
Jaya wewa putha obata.
President Rajapakse used Fonseka to crush LTTE. President Sirisena is planning to use Fonseka to crush ‘People’s Power’. What a Jadapalanaya.
I wasn’t please about you when you were Kings son. But you are far better than that as a revolutionist. Budu Saranai…
Ratata sevaya kala kenekuta ahithak karanna hiththannawath epa apata sapa wei
fonsekata bombe wedila marenna giya wele marenna dunnanam iwarai. jeewithe beragaththa kelehi gunayawath nathi ekek. oka benthara gagen eha unata niyama sinhala le thiyena ekek nowei.
Wow Namal improved a lot ……..Great