මහින්ද සැපෙන් සුවෙන්.. කිසි අසනිපයක් නෑ… වාර්තා බොරු..

February 17, 2017 at 6:47 pm | lanka C news
මහින්ද සැපෙන් සුවෙන්.. කිසි අසනිපයක් නෑ… වාර්තා බොරු..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිංගප්පූරු සංචාරයක නිරත වූයේ අසනීප තත්වයකට ප‍්‍රතිකාර ලබා ගැනීමට යයි පල වන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

පුද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුවට ගිය හිටපු ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පස්වන බවද ඔහු සදහන් කරයි.

53 views
Main News