මහින්ද සිංගප්පූරුවට.. ගිය හේතුව මෙන්න..
February 14, 2017 at 10:40 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා සමග රෝහිත රාජපක්ෂ හා උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුන්ද විදෙස්ගත වී ඇත.
හිටපු ජනාධිපතිවරයා එරටදී වෛද්‍ය පරීක්ෂ කිහිපයකට පෙනී සිටීම සදහා මෙම සංචාරය සිදු කරන බව වාර්තා වෙයි.
We wish to get well.and strong as you are the only leader who can get out from the mess of this country created by YAMAPALANA Crooks
තෙරුවන් සරණයි තිස්තුන්කෝටියක් දෙව් රැකවරණයි ඔබතුමාට. මව්බිමට මේ පත්තු වුන ගින්දර නිවා…යලි නිවී සැනහුන කෙම් බිමක් සුරපුරක් කරන්න පුලුවන් ඔබතුමාට පමණමයි. තිස් වසරක ත්‍රස්ත බිය තුරන් කර යුධ ගිනි නිවා පක්ශ පාට භේදයෙන් තොරව අපි හැමෝටම නිදහසේ හුස්ම ගන්න අභය දානය දුන්නේත් ඔබතුමාමයි. වසර ගණනක යුධ බිය නැතිකලා හා සමගාමීව රට ඉහලටම එසවූ බව හෘද සාක්ශියක් ඇති හැමෝටම පිලිගන්නම වෙනවා. ඇස් පනාපිට කුඩා දරුවෙකුට වුනත් එය තේරුම් ගන්න පුලුවන් වටපිට බැලුවම.
නායකයො බෙහෙත් ගන්නත් සින්ගප්පූරු යන එක ගැනනම් ලැජ්ජයි.
mahinda singapore giyama ubata amaruda ?. apitanam eka kisi avlak ne. wena kenek giyoth nam api rajaye salli wiyadam kala kiyal FB wanasanawa
You should have commented the same when Rajitha also went.
Ela kathawa bro. But another two Rats went for what? Check the Blood suger or?
Politikon affraid to SL doctors. Marannama injection gahanna one Mun. Ratata karana aparadeta. But MR is good leader with small foolishnes. Get well soon Dera MR.
මේ දවස් වල බැසිල් මහත්තය එහෙම පේන්න නැත්තේ මොකෝ ඇත්තටම?
aape rate naykayan beheth ganna sigapore yanawaa.. munta nidahasa lebila wasara 69 gihillatha mehe diyunu karanna beriwela ..duppathata kendath ne.. sun ..mun ape salliwalin rata gihilla beheth gannawa .. d.m jayaratne keheliya.. ,,,rajitha koti ganan ape slliwalin beheth gatta hena thama wadinta oonee
wish you dear President GOOD HEALTH always!!! Budusaranai!!!
ඔහු රට සොරා ගත්තෝය.
, තම සොහොයුරන් ඥාති සහෝදරයින්, ඔහුගේ පවුලේ ඥාතීන්, තම මිතුරන්ට, ඔහුගේ භාර්යාව, සියලූම අන් අය.
මිනිස්සු අයිති සුනාමි ආධාර සොරා ගෙන.
ත්‍රස්ත කණ්ඩායමක් “එල්ටීටීඊ” වෙත රුපියල් මිලියන ගණනක් දුන්නා.. ඒ නිසා ඔහු ඕනෑම තැනක යන්න තරම් මුදල් ඇති
සිංහලයා ලැජ්ජාවක් ඇති වී නැත.
තෙරුවන් සරණයි තිස්තුන්කෝටියක් දෙව් රැකවරණයි ඔබතුමාට. මව්බිමට මේ පත්තු වුන ගින්දර නිවා…යලි නිවී සැනහුන කෙම් බිමක් සුරපුරක් කරන්න පුලුවන් ඔබතුමාට පමණමයි. තිස් වසරක ත්‍රස්ත බිය තුරන් කර යුධ ගිනි නිවා පක්ශ පාට භේදයෙන් තොරව අපි හැමෝටම නිදහසේ හුස්ම ගන්න අභය දානය දුන්නේත් ඔබතුමාමයි. වසර ගණනක යුධ බිය නැතිකලා හා සමගාමීව රට ඉහලටම එසවූ බව හෘද සාක්ශියක් ඇති හැමෝටම පිලිගන්නම වෙනවා. ඇස් පනාපිට කුඩා දරුවෙකුට වුනත් එය තේරුම් ගන්න පුලුවන් වටපිට බැලුවම. CHIRAN JAYATHU MAHARAJA. LONG LIVE APE JANAPTHI.