මහින්ද සුළගින් රේටින්ග්ස් වැඩි කරගෙන රනිල්ට විකිණිනු නාලිකාව මෙන්න…[Video]

February 2, 2018 at 9:56 pm | lanka C news
මහින්ද සුළගින් රේටින්ග්ස් වැඩි කරගෙන රනිල්ට විකිණිනු නාලිකාව මෙන්න…[Video]

මහින්ද සුළග සමග හිදිමින් සිය ශ්‍රේණිගත කිරීම් ඉහල නංවා ගත් නාලිකා එක්සත් ජාතික පක්‍ෂයේ මුදල් වලින් බාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාතරදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැුළියක් අමතමිනි.

‘මහින්ද සුළගත් එක්ක රේටින්ග්ස් වැඩිකරගත්ත ඒ නාලිකාවට අපි කියනව තුප්පහි වැඩ කරන්න එන්න එපා මහත්වරුනි. ඔය රේටින්ග්ස් බස්සන්නත් මේ ජනතා බලවේගයට වැඩි දවසක් ඕන වෙන්නේ නෑ’ යයිද මන්ත‍්‍රිවරයා එහිදී කීය.

52 views

26 Comments to “මහින්ද සුළගින් රේටින්ග්ස් වැඩි කරගෙන රනිල්ට විකිණිනු නාලිකාව මෙන්න…[Video]”

  1. ajita de costa says:

    thup derana

    • Pal says:

      DERANA….

      You will have to face the consequences one day….

      We thought you are with the people but you seem to be for Money ……

      💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰

  2. kate says:

    Is it real, is this regarding Derana? I am not in Sri Lanka and I don’t know really. Usually I watch Derana news by U tube. Any way I have already started to watch Hiru news. If this news is true, I can continue to watch only Hiru news without wasting my time. Friends, could you please confirm me this news? It is pathetic to see how much our people bend and attracted to money.

    • Siyaathu says:

      UNP’s advertising contract has been given to Dilith’s agency (Triad). Earlier all the Mahinda’s campaigns were handled by them. Let’s see what will happen. After all Dilith’s is a businessman

  3. sam says:

    හාහ් හා ratings වැඩි කර ගන්න නම් අපි දෙරන බලන්න ඕනනේ. දැන් අපි දෙරණ බලන්නේ නැහැ. මම දන්නා ගොඩක් අයට දෙරන එපා වෙලා. ඒක පීචං වෙලා ඉවරයි. අය්යෝ සල්ලි.

  4. vishnu says:

    මටත් තේරෙනව දෙරණෙ මොකක හරි වෙනසක්
    වෙලා කියල. දෙරණ මේකට උත්තර නොදුන්නොත්
    අබ සරණ තමයි

  5. lajjayi. says:

    badom kara horu yodapu sali raja santhaka wenda nodi derana unge haniya puranaya karanna sali yodala. deranata me hani puranayata sali dila thiyenne ranila kule ayayi. deranath oluwa nathi madya ga nata watona .lajjayi. balloth ekka laggama makkoth ekka nagitinawa. lajjayi dililiyh ljajjayi.

  6. Pin says:

    DERANA ….

    Get lost bloody fools…
    Greedy for money…..

    We will not tune on to DERANA again….

    We also felt this from few days back..

  7. J B says:

    Deranaka awasanaya.

Main News