මහින්ද සූදානම් වෙයි.. ආර්ථිකය බේරාගන්න ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරයි..

October 19, 2018 at 8:40 am | lanka C news
මහින්ද සූදානම් වෙයි.. ආර්ථිකය බේරාගන්න ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරයි..

වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය මුහුනපා ඇති අර්බූදයෙන් ගොඩ ගැනීමට සැලස්මක් සකස් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කොට ඇත.

මෙම විශේසඥ කමිටුව සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් තෝරාගෙන ඇත්තේ හිටපු මහබැංකු අධිපති නිවාර්ඩ් කබ්‍රාල් මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා හා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා යන තිදෙනායි.

රටේ ආර්ථික සංවර්ධනය සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සහිත වාර්ථාවක් හිටපු ජනාධිපතිවරයා වෙත කඩිනමින් බාරදීම මෙම කමිටුවෙන් අපෙක්ෂා කෙරේ.

– චාමින්ද කරැනාරත්න

88 views

28 Comments to “මහින්ද සූදානම් වෙයි.. ආර්ථිකය බේරාගන්න ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරයි..”

  1. athdekeem thibe/ monawa karalada? damarikam, jana wirodi weda karala, horakam kala, minie meruwa. nokala de monawada?????? Ugathkama?? S.S.C pamanayi neda? wiswavidlayaka pusthkalayaka SEWAKAYEK WASAYEN WEDA KALE. maitrie grama sevakayek adu ugathunge palanayen duk windina ratak NEETHI UGATTE VISWA VIDYALAYAKA NOWE,
    ITHIN MONA ECONAMICSDA?

  2. analyst says:

    So, WHY DID IT TAKE SO LONG TO ORGANISE THIS COMMITTEE?

  3. parakum says:

    Failures are the pillars of success?

  4. parakum says:

    Since 1956 SLFP govts ran this country to the ground. We nearly avoided a famine in 1976 during SIRIMAOs time if not for JR who saved from this catastrophy.

Main News